එදා ඉරානය

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ai yatath wijitha yugayata yanna kamathida??? :baffled::rofl:

    wadak na ban Sudda karannet ara deshapaluwo karana dema thamayi:baffled:

    habai ithin sudda karapu dewal thama thiyenawa
    ape un karapuwa dawas deken kadan watenawa..
    komath degolloma ekai rata sooran kana ekane kale...:baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    irane kiyanne arabi katha karana ratak nemei. eyalage jathiya, bhashawa wenas.. mata hambela thiyena muslim ratawala ungen hondama un thamai irane un (government eka nemei. minissu)
    :yes:
    ඉරානේ පාවිච්චි කරන්නේ පර්සියන් භාෂාව.
    ලෝකයේ බහුතරය ඉන්නේ සුන්නි ඉස්ලාමිකයි. ඉතිරිය ෂියා. හැමදාම සුන්නි අයයි ෂියා අයයි වලි. සුන්නි බහුතරයක් ඉන්න රටක ෂියා කෙනෙක් පාලනය කරාම එතන වලියක්. ඒක තමයි සිරියාවේදී වෙන්නේ. ෂියා බහුතරයක් ඉන්න රටක සුන්නි එකෙක් පාලනය කලොත් එතනත් කැරලි. ඉරාකේ සදාම් හුසේන්ට ඇතුලින් කැරලි ආවේ මේ නිසා.
    සුන්නි කට්ටිය කියනවා ඒ අය තමයි තමන්ගේ ආගමික නායකයාගේ දහම හොඳටම පිළිපදින්නේ කියලා. ෂියා අය කියනවා තමන් තමයි හරි දහම පිළිපදින්නේ කියලා. පැත්තක ඉන්න අහමිදියා මුස්ලිම් අය කියනවා අනිත් මුස්ලිම් නිකායන් වැරදියි අපේ ඒක තමයි හරි කියලා.

    තුන් ගොල්ල තුන් පැත්තකින් ගහගන්නවා. ඉරාන ඉරාක යුද්දේ අවසානේ සුන්නි ෂියා ගැටුමක් උනේ ඒක නිසයි. මුන් දෙගොල්ලෙ ගහන්න කොට ඇමර්කන් කාරයාට .ඇමරිකන් කාරයා ඒකාලේ සදාම්ට උදව් කලා ඉරානේන් පලිගන්න. දැන් සවුදිය දපනේ දාගෙන ඉන්නවා ඉරානේට විරුද්ධව . මොකක් හරිද කියලා අපි දන්නේ නෑ. ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. උන්ගේ ගේම උන්ම බලාගනියි.
     
    Last edited:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    :yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    11.gif