2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතා කරන්න ඉඟනගනිය :frown:

    මා සමග ෆෝමල්ව කතා කල හැක්කේ රූමත් කාන්තාවන්ට පමණයි :cool:

    දැන් ෆෝරම් එච්චර දියුණුයි ද? :shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් සෙට් උනා.....:)
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කතා කරන්න ඉඟනගනිය :frown:

    මා සමග ෆෝමල්ව කතා කල හැක්කේ රූමත් කාන්තාවන්ට පමණයි :cool:


    එහෙමයි පැණි කුකුලාණනි :oo:

    ඇයි දැන් මිහිරි අක්කි නැද්ද :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් බෝඩිමේ ඉන්නේ අ‍යි‍යේ... ඩොන්ගල් රාජ‍යාගේ පිහිට තම‍යි....

    එළ එළ මල්ලි එහෙම හරි අහන්න සෙට් වෙන එක එළ :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එළ මල්ලි එහෙම හරි අහන්න සෙට් වෙන එක එළ :D
    කොච්චර වැඩ තිබුනත් ඉතින් මේ පැත්තට ඔලුව නොදා ඉන්න බෑනේ....
     
    Status
    Not open for further replies.