මේ තනි කම දරා ගන්න බෑ මචංලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ තනි කම දරා ගන්න බෑ මචංලා

    පිස්සු හැදෙන බූට් එකක් මං කෑවා මචංලා දැන් ටික කාලෙකට කලින්
    මං මගේ ජීවිතේම කරන් ආදරේ කරපු එයා
    මාව රැවටුවා
    මට හොරෙන් වෙන හදකට එයා පෙම් බැඳලා

    මට දැනුණ දුක මං එලකිරියට කීවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1161288
    http://www.elakiri.com/forum/showthread.php?t=1478364

    මං තාමත් හිතන්නේ එයා ගැන
    ඒත් මං වෙන ගර්ල් කෙනෙක් ගැන හිතුවේ නෑ
    එයා ආයෙත් මගේ ලෝකෙට එයි කියලා හිතුවා
    ඒත් එයා ආයෙත් එන්නේ නෑ වගේ
    දැන් දැන් මගේ ජීවිතේට තනිකමක් දැනෙන්න පටන් අරන් බන්
    මොනවා තිබුනත් වැඩක් නෑ
    සොඳුරු හදක ආදරය නැතුව

    ඒ වුනාට හිතේ කොනක ලොකු බයක් තියනවා
    ගිනිපෙල්ලෙන් බැටකාපු එකා කණාමැදිරි එලියට බයයි කියනවනේ

    පාලුව තනි කම දැනුන වෙලාවට මං කලේ එලකිරි පැත්තේ එන එක
    fb එකෙන් කෙල්ලෝ එක්ක වත් chat කරන්න හිතෙන්නේ නෑ
    මං කෙල්ලන්ට වෛර කරනවද මන්දා මචංලා

    මේක ලියුවේ රෙප් ගන්න නෙවෙයි..
    මට මේ දේ කියාගන්න කවුරුත් නෑ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    dukai thama
    eyata puluwan una nam wena kenek gana hithanna ubata bari nahane
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    dukai thama
    eyata puluwan una nam wena kenek gana hithanna ubata bari nahane

    ඒක ඇත්ත මචංලා
    ඒත් මට දැන් සේරම කෙල්ලෝ පේන්නේ වේසියෝ වගේ බන්
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    :frown: තනියම හිටපිය. ඕන වෙලාවට කාපන්, ඕන වෙලාවට ඕන දිහාක යමන්, ඕන වෙලාවට නිදාගනින්. කෙටියෙන්ම තමන්ට කැමති මගුලක් නටපන්. (වල් වඩ් නෙවේ. කෙල්ලන්ට අරව මෙව කරල අතරින්න එප. ඒව පව් වඩ.) කෙල්ලො යාලු කරන ලව් කර කර ඉන්නප ගොඩක් කල් කෙල්ලව ඉක්මනට තේරුම් අරන් තමන්ට සටිස් නම් බදපන්. බූට් කෑවට තෝ මැරෙන් නෑ :angry: . දවසක් දෙකක් වෙන උබ කමති වඩක් කර කර ඉන්දපන්. කෙල්ලෙක් නිස ජිවිතෙ කලකන්නි කරගන්න නම් එපා. කොල්ලෙක් වගේ හිතපන්. තොට ඉන්නෙ තො විතරයි කවදහරි. කෙල්ලොන්ගෙ හැටි දනන් හිටපන්. :)
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    එයාට පින නෑ බන් උඹත් එක්ක ඉන්ඩ. නුදුරු අනාගතයේම උඹට සුපිරි එකක් සෙට් වෙයි. එතකන් පොඩ්ඩක් දත කට මැදගෙන හිටු...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kella udeta comod eka pirenna betta dana heti matak karaapn...etakota ubatama epa wela amathaka wela yay.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ මචන් මේවාට මොනා කියන්නද කියලා.
    බූට් එකක වේදනාව දැනෙන්නේ කෙල්ලෝ ඉඳලා නැති අපිට නෙවෙයි උඹලාටම තමයි. අපි කොච්චර ආදරේ කරත් අවසානේ අපි ආදරේ කරන අය අපෙන් වෙන් වෙනවා. ඒක මතක තියාගෙන හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ
    :(:(