2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබට බැනල නුලක් තිබුනේ
    එක මිසින් උනා හැබැයි
    කාලකෙට කලින් දාපු එකක්ද කොහෙද :lol::lol:


    බිච් ප්ලීස් :lol: ඌට බැනින්නේ මොකක් කරාටද :lol:

    අද උඹ මරුවට පතිවත කෙලෙසගත්ත නෙහ් :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබට බැනල නුලක් තිබුනේ
    එක මිසින් උනා හැබැයි
    කාලකෙට කලින් දාපු එකක්ද කොහෙද :lol::lol:
    මොකක්ද බන් අර rarara කියන එකා ගිය අව්රුද්දෙ දාපු එකද ,,,,,:eek::eek:
    උට පිස්සුනේ බන්........පව් ඒකා......
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    psy-elevator-gangnam-style.gif
    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බබා ඇවිත් කුණුහරප කිව්වා ලැජ්ජාව වහගන්න :rofl:

    ත්‍රෙඩ් එක අයින් කරා :rofl:
    අඩෝ එහෙම සීන් එකකුත් ගි‍යාද....:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද බන් අර rarara කියන එකා ගිය අව්රුද්දෙ දාපු එකද ,,,,,:eek::eek:
    උට පිස්සුනේ බන්........පව් ඒකා......
    :lol::lol::lol:
    අඩෝ පට්ට ඩයල් එක බන්
    ඌ බය උනා පට්ට විදියට
    පස්සේ සමා වෙන්න කියලත් PM ගහල බන්
    උගේ නුල් මැකුනම :lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බබා ඇවිත් කුණුහරප කිව්වා ලැජ්ජාව වහගන්න :rofl:

    ත්‍රෙඩ් එක අයින් කරා :rofl:


    ගොන් බබා හැමදාම කරන්නේ ඕකනේ බන්..
    හත් පොලේ ගාගෙන අන්තිමට කුණුහරුප කියනවා..
    මෝඩයෙක් නේ බන්..අනුකම්පා කරමු :lol:
     
    Status
    Not open for further replies.