2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
යප් :cool: මගේ කින්ඩම් එකේ ඉන්න හොට්ම දේවින්නාන්සෙල ටික තමයි :cool:

පට්ටට ෆයිට් කරන්නත් පුළුවන්
:cool: තොපිට නෝ චාන්ස් :cool:

adalada danne na inne?:eek:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යප් :cool: මගේ කින්ඩම් එකේ ඉන්න හොට්ම දේවින්නාන්සෙල ටික තමයි :cool:

    පට්ටට ෆයිට් කරන්නත් පුළුවන්
    :cool: තොපිට නෝ චාන්ස් :cool:
    උඹ උන්ට වහල් වැඩ කරපු පලි‍යට උන් උඹේ සේනාව වෙන්නේ නෑ ‍යකෝ... උඹ උන්ගේ කසල ශෝධක‍යා වෙලා ඉන්නවා විතර‍යි....:lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යප් :cool: මගේ කින්ඩම් එකේ ඉන්න හොට්ම දේවින්නාන්සෙල ටික තමයි :cool:

    පට්ටට ෆයිට් කරන්නත් පුළුවන්
    :cool: තොපිට නෝ චාන්ස් :cool:
    ලොල්ස්........
    උඹට වැඩ බැරි එකේ මටයි රෙක්ස්ටයි වැඩ අල්ලන්න පුළුවන් එහෙනම්.............
    adalada danne na inne?:eek:
    අදින්නේ නෑ බං.............
    ඇන්දට වැඩක් නෑනේ.......
    අයිසා වැඩ බැරි ටාසන් නේහ්.............
    පොර ටෝක්ස් දුන්නට මූ අනාත කුකුළෙක්.................
    අන්තංපුරයෙන් මූ අතවරයට ලක් වෙලා තියෙන්නේ............
     
    Status
    Not open for further replies.