බම්බලපිටියේ තියෙන්නේ එහෙනම් එක වෙන්න ඕනේIphone වලට Dealers නැ.. MAC, IPOD නන් ඉන්නවා...
බම්බලපිටියේ තියෙන්නේ එහෙනම් එක වෙන්න ඕනේIphone වලට Dealers නැ.. MAC, IPOD නන් ඉන්නවා...
ඒ මොකෝ? මන් මේ ගැන විස්තර හරියට දන්නේ නැහැ මගේ යාලුවෙක් තමයි මට කිවුවේ.. නෙට් එකෙන් හෙවුවට වැඩි විස්තරයක් හම්බුනේ නැහැ. ෆෝන් ෂොප් එකකින් අහපුවම කිවුව ඔකේ keypad එකේ ලෙඩ එනවා කියල. එකයි ගන්න බය. නැත්නම් ඔන්න ඔය විදියේ හොද බ්‍රෑන්ඩ් එකේ QWERTY keypad තියෙන ෆෝන් එකක් කියපල්ලකෝ.. ලොකු ගණන් වලට නෙමෙයි නිකන් usually use කරන්න වගේ තමයි මන් බලන්නේ



බලන්න පෙටී මුන් මට ඉන්න දෙන්නේ නෑ
මං යනවා යන්නඑන්නේ නෑ ආයේ
![]()

කෝ කවුද
ඔයා සැලෙන්න එපා අනේ ඕවට


ළිඳ ළඟ සංගමය මුල් තැන වගේ ද?![]()


බොරු නම් වලින් තියන ප්‍රොෆයිල් වලට කියන්නෙ ෆේක් කියලලු![]()
නැතුව ඉතිං ඔයා කියන්නේ ඔයා වගේ මටත් මගේ නමින් බැනර් ගහන් ඉන්න කියලද 

alospeed hari nedha dan
![]()

දැන්නම හරි වගේ ලු ආර්
මෙහෙ රු 157000 කිව්වා බන් ........![]()
ලංකාවෙ Apple dealersල කවුද? iphone 5 එක කීයක් විතර වෙනවද ලංකාවෙ ගානින්?
මම දන්න විදියට තංගල්ලේ පොරක්.............ලංකාවෙ Apple dealersල කවුද? iphone 5 එක කීයක් විතර වෙනවද ලංකාවෙ ගානින්?



27ක් නොවෙයි බන් 1 වෙනුවෙට 2ක වැදුනේ 17ක් වගේ 0777-00257 මුන්ගෙන් අහපන් මචන් PHONE 4 U ,Liberty Plazzaෆෝන් එකනම් එල වගේ... මන් ට්‍රයි පාරක් දීල බලන්නම් හැමෝටම තැන්ක්ස් වේවා
නැතුව ඉතිං ඔයා කියන්නේ ඔයා වගේ මටත් මගේ නමින් බැනර් ගහන් ඉන්න කියලද
![]()
, මම කොහෙද බැනර් ගහල තියෙන්නෙ? 
samsung වලට ආසා නැහැ මචෝ ,,,,ඊට වඩා හොදයි S3 එකක් ගත්ත නම් ...