2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙනම් වරෙන්.... කූලව ලිඳට දාන්න සප් එකක් දීපන්.....:lol::lol::lol:
:cool::cool::cool::cool:ona welwaka api innwa:lol:

:cool::cool: දැන්නම හරි වගේ ලු ආර්
m0837.gif
ela ela:)
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
එ‍යාට කි‍යන්නේ ඇ‍යි උඹේ හරි ගිහින් නැද්ද.....

:baffled::baffled:


CongrtZzz Thomii
m0838.gif



අම්මෝ තරහ ගන්න එපා:shocked:, මම කොහෙද බැනර් ගහල තියෙන්නෙ? :dull:

:lol::lol: එහෙම නෑලු
sFun_pop.gif

ඇයි දැන් ඔය සුපුන් කියලා බෙල්ලෙ බෝර්ඩ් එකක් එල්ල්න් ඉන්නේ මමලු ද :dull::dull:
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒක වෙන්නත් බැරි නෑ හැබැ‍යි....:lol::lol::lol:


    අජ්න්තයව බෑන් කරලා කියල මට උදේ ඕක බැනලා txt එකක් දාලා තිබ්බා... කෙස් එක දන්නේ නේ.. ආගිය අතක නැ උ...
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    27ක් නොවෙයි බන් 1 වෙනුවෙට 2ක වැදුනේ 17ක් වගේ 0777-00257 මුන්ගෙන් අහපන් මචන් PHONE 4 U ,Liberty Plazza

    එක තමයි බය කරනවනේ.... එලම තමයි මන් හෙට අනිද්දා දිහා ඔය පැත්තේ යනවා..... ගිහින් බලන්න ඕන
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් මන් දන්නා නිසා කියන්නේ...HTC නම් ගන්න එපෝ....ගත්තොත් සදහටම ඔබ මගෙ තමයි..
    ෆෝන් නම් පට්ට විදිහට එනවා..හැබැයි මචන් ලෙඩක් ආවොත් මෙහෙ හදනවා බොරු..
    මගෙ ලග ෆෝන්ස් හතරක් තියෙනවා මචන්:dull:...වැඩ කරන්නේ නැතුව...එපාම උනා.:no:.හදාගන්න ඕන නම් කොම්පැනි දාන්න ඕන.
    ...:baffled:
    මට මතකයි බන් උබ ඕක දවසකුත් කිව්වා බන් ,,,,,,,,
    හරි හරි එහෙනම් htc ඉවරයි ........................
    :(:(:(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දැන් තියෙන්නේ සංසුන් සහ ඇපල් නෙ බන් හැම තැනම
    සෝනි එරික්සෝන් එහෙමත් තියෙනවා


    Indonesia බැහැල බලපන්.. BlackBerry හැරෙන්නේ වෙන එකක් වත් හොයාගන්න නැ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අජ්න්තයව බෑන් කරලා කියල මට උදේ ඕක බැනලා txt එකක් දාලා තිබ්බා... කෙස් එක දන්නේ නේ.. ආගිය අතක නැ උ...

    :no::no: බෑන් කරල නෑ ඔය හොඳට එකවුන්ට් එක තියෙන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:උඹට නොදැනෙන්න කෙල්ලෙක්ට ප්‍රොෆයිල් හදන්න බෑනෙ :lol:
    එකෙක් මගෙන් ඇහුව මේ ප්‍රොෆයිල් එක ඇත්තද කියල
    එළකිරි එකේ එකෙක්
    එකයි මමත් ඔය ප්‍රොෆයිල් එක දැක්කේ මචෝ :(
     
    Status
    Not open for further replies.