බොන්න වතුර ටිකක් නැති රටවල් වල ඉන්න එවුන්ට මොන six packද බන්.... ඒකත් ඕකගේ බොරුවක් වෙන්න ඇති....![]()
මෙන්න මුbusiness ඩයල් වලට නන එල

ඌ බිසිනස් කරනවා නම් තමයිඉන්නවා ඉන්නවා ඇන්ටිලාඅනේ මන්ද ඒකනම්. ඇයි ඉතින් ලංකාවෙ අයත් ඉන්නවනෙ එහෙ ඕන තරම්

1000 walata hariyanna eeye
hamba wela Mr.kooralzz ta haminegen..![]()
ada gedara walan pigan tikath wash karanna welada manda![]()


මුතුමාල කේටරින් කියල එකක් නම් රාගම ඇලපිටිවල තිබ්බ වගේ මතකයිසුනිල් ට්‍රේඩර්ස් ... මාලාබේත් එකක් තියෙඅන්ව..
එල එල මචෝ....Note2 නම් පට්ට...ගාන තමයි ඉතින්..
මාත් හෙට අනිද්දා දිහාට S3 එකක් ගන්න ඉන්නේ![]()



උබ එක දන්නෙ නෑ කියල මම හිතනවානැ නැ ... එකක් ඉන්නවා ලංකාවේ.. .

මගේ ෆෝන් එක Sony Ericsson Xperia Ray එකක්....එකේ O.S එක එන්නේ Ginger Bread - 2.3.4 ඕක අප්ග්‍රේඩ් කලා Ice Cream Sand witch - 4.0.4 වලට එකෙන් පස්සේ ඉඳලා මේන් වින්ඩෝ එකේ තියෙන Apps Short Cuts රෙමොවෙ කරන්න බෑ. Add කරන්න නම් පුලුවන්...Remove නෑ දන්න එකෙක් සොලුයුෂන් එකක් කියන්න පුලුවන් ද????
අහල බලහන් කොගොඩනේ බන්