2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බොන්න වතුර ටිකක් නැති රටවල් වල ඉන්න එවුන්ට මොන six packද බන්.... ඒකත් ඕකගේ බොරුවක් වෙන්න ඇති....:lol::lol::lol:


    නැ නැ සිරා...

    ලංකවේ කලින් අපි එකට වේද කලේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    business ඩයල් වලට නන එල
    මෙන්න මු
    http://www.elakiri.com/forum/member.php?u=370672
    ලග තියෙන්නේ ඕකක් තමයි
    මමයි තව එකෙකුයි මුව තියාගෙන බයිට් කරනවා
    පක්බෙරි කියල :lol::lol: ඌ බිසිනස් කරනවා නම් තමයි
    මෙතන කියන්න අමාරුයි කරන එක
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    :eek::eek: 1000 walata hariyanna eeye
    sFun_violinwack.gif
    hamba wela Mr.kooralzz ta haminegen..:lol::lol:
    ada gedara walan pigan tikath wash karanna welada manda
    m0835.gif


    කටවහු Petsha රට්‍ටු හිනස්සල සායම යවන්නද හදන්නෙ...
    :cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල මචෝ....Note2 නම් පට්ට...ගාන තමයි ඉතින්..:dull:

    මාත් හෙට අනිද්දා දිහාට S3 එකක් ගන්න ඉන්නේ :cool:
    :):):)
    එළනේ ,,,,,,,
    s3 ජෙලි බීන් තියනවද මචෝ ,,,
    ඔයා ගත්තහම මට පොඩ්ඩක් කියන්ඩ යාළුවා .....
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan uba phone gena kiyanawa ahuna nisa ahanne
    Sony tipo Phone ekai, Sony Xperia U phone eka genai mokada hithanne?
    me model deka gena ubata Idea ekak thiyenawanam Podi Info ekak dipanko
    Hodai da Phone eka?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ෆෝන් එක Sony Ericsson Xperia Ray එකක්....එකේ O.S එක එන්නේ Ginger Bread - 2.3.4 ඕක අප්ග්‍රේඩ් කලා Ice Cream Sand witch - 4.0.4 වලට එකෙන් පස්සේ ඉඳලා මේන් වින්ඩෝ එකේ තියෙන Apps Short Cuts රෙමොවෙ කරන්න බෑ. Add කරන්න නම් පුලුවන්...Remove නෑ දන්න එකෙක් සොලුයුෂන් එකක් කියන්න පුලුවන් ද????
    :oo::oo::oo:

    Custom Rom එකක් ද දැම්මෙ?
     
    Status
    Not open for further replies.