2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා මචන්..:cool:
    දැන් එන ඒවගේ ජෙලි බින් 4.1 දාලම එනවා..ඒක නිසා එලම තමයි ..:)
    මම ඒක දැනගත්තේ දැන් මචෝ ,,,,
    ගොඩක් ස්තුතියි විස්තරේට ....
    s3 ට්‍රයි එකක් දෙමු එහෙනම් ...............;););)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඉතින් ගහන්නෙ මල්නෙ, ඒකනෙ මල් බබා කියන්නෙ :lol:
    ඇයි බන් මෝලම්
    දේශීය දේවල් අගය කරන්න ඕනේ
    දේශීය ගොවින් දිරිමත් කරවමු
    අනික ඕව හෙන ලාබයිනේ
    ගන්නත් ලේසි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පරසතු මල් වලට නැ අපි...
    එකනම් හොදයි මචන්
    මටත් පෙන්නන්න බැරි වැඩක් තමයි අන්සතු මල් නෙලීම
    හැබැයි සමහර මල් තියෙනවා අන්සතු උනත්
    සතු කරගන්න කියනවා වගේ අපිට නේද
    7.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා, මේක මගේ ‍යාලුවෙකුගේ ෆෝන් එකකට වුන කේස් එකක්... පොරගේ ති‍යෙන්නේ sony ericsson xperia rayෆෝන් එකක්... ඒක android 4.0 වලට update කරලා ති‍යෙන්නේ... මේ ලඟකදි ඉඳලා පොරගේ ෆෝන් එකේ බැට්‍රි‍ය 20%දි shut down වෙනවලු...charge එකට ගැහුවම charge වෙන්න පටන් ගන්නේ 20% ඉඳලලු... මෙහෙම වෙන්නේ ඇ‍යි කි‍යලා කවුරු හරි දන්නවද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මේ උබ මගෙන් අහගන්ඩ එපා ,,,:growl::growl::growl:
    උබේ ෆොටෝස් තියනවා මන්ලග:):)
    දාන්ඩද...............
    :lol::lol::lol:
    අඩෝ එපා මන්ත්‍රී පුතේ ඕව දාන්න
    අපි පව් නේද
    මම දැන් සිරාවට නවත්තල තියෙන්නේ බන්
    දන්නවනේ සින් එක :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එකනම් හොදයි මචන්
    මටත් පෙන්නන්න බැරි වැඩක් තමයි අන්සතු මල් නෙලීම
    හැබැයි සමහර මල් තියෙනවා අන්සතු උනත්
    සතු කරගන්න කියනවා වගේ අපිට නේද
    7.gif


    එත් මන් නන් නැ.. හැලෙන කන්ම ඉන්නවා... හැලුනට පස්සේ අහුලගන්නවා...
     
    Status
    Not open for further replies.