මම ඒක දැනගත්තේ දැන් මචෝ ,,,,අනිවා මචන්..
දැන් එන ඒවගේ ජෙලි බින් 4.1 දාලම එනවා..ඒක නිසා එලම තමයි ..![]()



කූලා වැටුනේ නම් ගැඹුරු ලිඳකටලු.... ඌ දැන් හොයාගන්නවත් නෑ....![]()

ekane uth maru,sasa saha m jayanthyath nae
ඇයි බන් මෝලම්උඹ ඉතින් ගහන්නෙ මල්නෙ, ඒකනෙ මල් බබා කියන්නෙ![]()
ගංජා බබා ,,,,,,,මලක් මොලමක් කියන්නෙ දේශීය දෙයක්
ලෙඩ රෝග අඩුයි
අනික සිරුරටත් හොදයි
බෙහෙත් බැඩුනේ දෙකම



මලක් මොලමක් කියන්නෙ දේශීය දෙයක්
ලෙඩ රෝග අඩුයි
අනික සිරුරටත් හොදයි
බෙහෙත් බැඩුනේ දෙකම


මේ ටිඅකක්. Full Rack එකක pic එකක් හොයාගන්න නැ... හෙන තොගයක් ජාති තියෙනවා..



එකනම් හොදයි මචන්පරසතු මල් වලට නැ අපි...
අඩෝ එපා මන්ත්රී පුතේ ඕව දාන්නඅනේ මේ උබ මගෙන් අහගන්ඩ එපා ,,,
උබේ ෆොටෝස් තියනවා මන්ලග
දාන්ඩද...............![]()

එකනම් හොදයි මචන්
මටත් පෙන්නන්න බැරි වැඩක් තමයි අන්සතු මල් නෙලීම
හැබැයි සමහර මල් තියෙනවා අන්සතු උනත්
සතු කරගන්න කියනවා වගේ අපිට නේද![]()
අපි නම් හැදිච්ච ළමයිනොමග යන්න දෙයක් නැ.....![]()