2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ එපා මන්ත්‍රී පුතේ ඕව දාන්න
    අපි පව් නේද
    මම දැන් සිරාවට නවත්තල තියෙන්නේ බන්
    දන්නවනේ සින් එක :(
    :eek::eek::eek:
    මම ඒක බලාගන්නම්,,,,,,,
    වරෙන්කො අපේ ගෙවල් පැත්තේ ........
    :lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩෝ එපා මන්ත්‍රී පුතේ ඕව දාන්න
    අපි පව් නේද
    මම දැන් සිරාවට නවත්තල තියෙන්නේ බන්
    දන්නවනේ සින් එක :(

    මොකද බන් මේ දවස් වල හැම එකාම උඹව මෙච්චර බයිට් කරන්නෙ? :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් සෙට් උනා....අද පරක්කු උනා කියහන්කෝ .....
    එල එල....
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගංජා බබා ,,,,,,,:lol::lol::lol:

    රස දන්නෝ.. මල්ම ගහන්නෝ.. :lol::lol:

    දේශීය ගොවි දැත ශක්තිමත් කරමින්
    මහින්ද චින්තනයට හදවතින් උදව් දෙමු

    ගංජා වවමු රට නංවමු
    දේශීය වේද අමාත්‍යංශයේ පණිවිඩයකි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔන්න මමත් සෙට් උනා....අද පරක්කු උනා කියහන්කෝ .....

    උඹ සස්ලිට් එක්ක කොටු පනින්න ගියා කියල ආරන්චියක් ආවා ඇත්තද ඒක? :lol:
     
    Status
    Not open for further replies.