ඔව්වා දාන්ඩ එපා සුපුන් ,,,
අපේ මෙවාට මලපනී..........![]()
අඩෝ එපා මන්ත්රී පුතේ ඕව දාන්න
අපි පව් නේද
මම දැන් සිරාවට නවත්තල තියෙන්නේ බන්
දන්නවනේ සින් එක![]()






අඩෝ එපා මන්ත්රී පුතේ ඕව දාන්න
අපි පව් නේද
මම දැන් සිරාවට නවත්තල තියෙන්නේ බන්
දන්නවනේ සින් එක![]()

දැන්ද නැගිට්ටේ ,,,,,,,,,,,ඔන්න මමත් සෙට් උනා....අද පරක්කු උනා කියහන්කෝ .....






ගංජා බබා ,,,,,,,![]()
රස දන්නෝ.. මල්ම ගහන්නෝ..![]()
ඔන්න මමත් සෙට් උනා....අද පරක්කු උනා කියහන්කෝ .....

අපි නම් හැදිච්ච ළමයි
සුරාවෙන් සුදුවෙන්
වෙනත් දේවලින් තොරයි

ටැග අය්යෝ
