විහිලු කතාවේ 4 ද කොහෙද එනවලු නේදඔව් ඔව් හිටපු ගමන් බලනව.. ලගදි තායි බැලුව... එක නන පට්ටු...
Hodin innawa DJ Ice Cold

දැක්කේ නෑ කාලෙකින් 
![]()
අඩෝ මමත් සෙට් උනා කියහන්කෝ.... හා හා පුරා කියල මේ නුලේ සයිම කට් වෙලා දෙන්නකෝ ටික්කො

කෙට්ටු කීප දෙනෙක්ම ඉන්නවා... අපේ බිල්ඩින් එකේමයි උන්ගේ ක්ලාස් රූමුත් තියෙන්නේ... කවුද කියල මීටර් නෑ බන්z.. ලින්කුවක් තියේද
විහිලු කතාවේ 4 ද කොහෙද එනවලු නේද
උබ ලයින් දාන එකක්ද දන්නෙ නෑ
කෙට්ටු කීප දෙනෙක්ම ඉන්නවා... අපේ බිල්ඩින් එකේමයි උන්ගේ ක්ලාස් රූමුත් තියෙන්නේ... කවුද කියල මීටර් නෑ බන්z.. ලින්කුවක් තියේද