2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka) [2]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹේ කී බෝඩ් වැඩ නැද්ද බොල ටැග් ඇද ඇද දාන්නෙ...
    කතාකරපිය.. කෝ කතා කරපිය ඉතින්...
    කාතා කරපියෝ.........
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹේ කී බෝඩ් වැඩ නැද්ද බොල ටැග් ඇද ඇද දාන්නෙ...
    කතාකරපිය.. කෝ කතා කරපිය ඉතින්...
    කාතා කරපියෝ.........
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    :sorry::sorry::sorry:
    මම ඔහේ තනියෙන් කියවන්ඩද මචෝ ,,,,,,,,,
    ඔන්න ඔහොම කතාකරපංකෝ ........................
    :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මාලාබේ නැති පට්ට කැලේ ඉන්න උන් උනත් මාලාබේ කියල කියන්නේ.... හැම එකාම දන්නවා නේ.. ගොඩක් දැන් ඉන්නේ අලුත් පදිංචිය අපු උන්,,
    එකී ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ඔහේ ඉදන්ලු බෝල
    ඉස්සර ඉදල ඉන්නේ සෙට් එකක්
    මේකිට මල්ලි සහ නංගියෙක් ඉන්නවලු
    නැඟී මීටත් වඩා ලස්සනයි කියනවා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ කවුරු හරි පිංවතෙක් මට මේ ලෙන්ස් එක ගන්න රු.16500ක් දෙන්නකෝ
    Canon EF 50mm f/1.8 II
    23.jpg

    :sorry::sorry::sorry::sorry::sorry:
    :(:(:(:(:(