2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka) [2]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබට ලලක්ක දුන්නේ නැ අඩෝ හු
    tuzki36.gif
    අම්මේ මට තියෙන සන්තෝසේ ....අඩෝ දීජේයු9 වරෙන් නටන්න
    0002064B.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ අද අලුත් වැඩසටහනක් අලුත් විදියකට ගෙනාවට බොහොමත් ම ස්තූතියි ටික්කාට. වැදගත් වෙන තාක්ෂණික දැනුම වගේ ම කට්ටියගෙ ප්‍රශ්නවලටත් උත්තර දෙමින් ලස්සන සිංදු රාශියක් එළකිරි රේඩියෝ රසික රසිකාවියන්ගෙ ‍මනදොල සැපිරීම වෙනුවෙන් ලබාදුන්නාට බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම හැමදාම තිරයෙන් පිටුපස සිටිමින් ස‍හයෝගය දෙන එළකිරි රේඩියේ ටීම් එකට හා ජීටී අයියා ඇතුළු පාලානාධිකාරියටත් බොහොමත් ම ස්තූතියි. හැමදාම අපේ එළකිරි රේඩියෝ එකත් සමඟ සෙට්වෙලා ත්‍රේඩ්වල චැට් කරමින් ෆන් ගන්න අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සැමටත් ස්තූතිය.
     
    • Like
    Reactions: Mal Baba

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :cool: එළකිරි රේඩියෝ මාරාන්තික උපවාසය :cool:

    ලලක්ක දෙනකං මං වතුර පොදක්වත් බොන්නේ නෑ :growl:

    කොකා කෝලා බීහන්....
    එහෙනම්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ මාරු ශෝව් එක මචෝ
    මැක්සා විදියට කළා
    එන සතියෙත් සෙට් වෙමු අලුත් දේවල් අරගෙන
    ජය වේවා ජය ශ්‍රී මම කැපුන