2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka) [2]

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචං ටිකිරා එළකිරි ෂෝ එක.ආපහු එළකිරි ෂෝ එකක් කරමු.හැම දාම thread එක elakiri විදියටම ඇදගෙන යන
    සස්ලිට්,
    එම්.ජයනාත,

    DJU9
    Meva
    dj ice cold
    NUWAN BUWA
    ModelSriLanka
    Mal Baba
    0716aravinda
    - Mysterious -
    Randike Mendis
    Hashan dis
    hancok
    Malinga
    randitha chathumal
    teshan_1994
    thomian
    geethq
    rcccc
    Supun. & all EK radio listeners

    Saying u all Good night and Sweet dreamzz
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් ටික්ක ෂෝ එක එල හොඳේ ....
    0002043F.gif
     

    SlTikiri

    Member
    May 26, 2009
    188
    5
    0
    In the Kitchen
    එළ එළ අද අලුත් වැඩසටහනක් අලුත් විදියකට ගෙනාවට බොහොමත් ම ස්තූතියි ටික්කාට. වැදගත් වෙන තාක්ෂණික දැනුම වගේ ම කට්ටියගෙ ප්‍රශ්නවලටත් උත්තර දෙමින් ලස්සන සිංදු රාශියක් එළකිරි රේඩියෝ රසික රසිකාවියන්ගෙ ‍මනදොල සැපිරීම වෙනුවෙන් ලබාදුන්නාට බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම හැමදාම තිරයෙන් පිටුපස සිටිමින් ස‍හයෝගය දෙන එළකිරි රේඩියේ ටීම් එකට හා ජීටී අයියා ඇතුළු පාලානාධිකාරියටත් බොහොමත් ම ස්තූතියි. හැමදාම අපේ එළකිරි රේඩියෝ එකත් සමඟ සෙට්වෙලා ත්‍රේඩ්වල චැට් කරමින් ෆන් ගන්න අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සැමටත් ස්තූතිය.

    Thank u malinga ayee
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;13787325 said:
    මචං ටිකිරා එළකිරි ෂෝ එක.ආපහු එළකිරි ෂෝ එකක් කරමු.හැම දාම thread එක elakiri විදියටම ඇදගෙන යන
    සස්ලිට්,
    එම්.ජයනාත,

    DJU9
    Meva
    dj ice cold
    NUWAN BUWA
    ModelSriLanka
    Mal Baba
    0716aravinda
    - Mysterious -
    Randike Mendis
    Hashan dis
    hancok
    Malinga
    randitha chathumal
    teshan_1994
    thomian
    geethq
    rcccc
    Supun. & all EK radio listeners

    Saying u all Good night and Sweet dreamzz



    අනිවා මචන් කොහොම හරි ත්රෙඅඩ් එක අදිනවා ...