‎~Be a man ,not a beggar to ask dowry....

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Dowry mainly helps to give a start to life fulfilling basic needs of daily living for newly married couple in ancient time ,

To support their own new family ancient Sri Lankan used give something for them. So dowry's main idea was to give an initial support to newly married couple to start a life.., but later on it changed to something groom's family is expecting to have something for him to marry a bride.., this depend on the culture.. Other Asian countries are expect dowry from man.

Anyway dowry is not valid anymore guys
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොකද මේ සබ්ජෙක්ට් එක දැම්මේ ලගදීම ගන්න යනවා කියලා ආරංචි :lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ගැනියෙක්ට විනයක් වෙන්නේ ගැනියෙක්මය්..Dowry ගන්න ප්‍රදානතම හේතුව වෙන්නේ මනමාලයගේ අම්මා... මොකද ඒගොල්ලෝ හිතන්නේ අපි අපේ පුතාව උස්මහත් කරලා, හොදට උගන්නලා.. පුතා කසාද බැන්දට පස්සේ කොහේ ඉදලද ආපු ගැනියෙක් අපෙ පුතා හම්බකරනේවා බුක්ති විදිනවා කියලා.. කොහම නමුත් dowry ගෙනාවත් ඒක ප්‍රයෝජන වෙන්නේ ඒ දෙන්නගේ ජීවිතෙටමය්.. ඒ නිසා තීරණය ගන්න ඔනේ කසාද බදින කොල්ලා.. :):):)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;13796067 said:
    කොහම නමුත් dowry ගෙනාවත් ඒක ප්‍රයෝජන වෙන්නේ ඒ දෙන්නගේ ජීවිතෙටමය්.. ඒ නිසා තීරණය ගන්න ඔනේ කසාද බදින කොල්ලා.. :):):)
    ඔහොම බැලුවොත් දුප්පත් කෙල්ලට යන කල??????:(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13796067 said:
    ගැනියෙක්ට විනයක් වෙන්නේ ගැනියෙක්මය්..Dowry ගන්න ප්‍රදානතම හේතුව වෙන්නේ මනමාලයගේ අම්මා... මොකද ඒගොල්ලෝ හිතන්නේ අපි අපේ පුතාව උස්මහත් කරලා, හොදට උගන්නලා.. පුතා කසාද බැන්දට පස්සේ කොහේ ඉදලද ආපු ගැනියෙක් අපෙ පුතා හම්බකරනේවා බුක්ති විදිනවා කියලා.. කොහම නමුත් dowry ගෙනාවත් ඒක ප්‍රයෝජන වෙන්නේ ඒ දෙන්නගේ ජීවිතෙටමය්.. ඒ නිසා තීරණය ගන්න ඔනේ කසාද බදින කොල්ලා.. :):):)

    Dowry in not good duppath kattiya oken shennata prasna so oka neti welama yanna oni ..anith ekka dennage jeewiyata kese wetath kellage ttahattaha dukak deelane salli ganne eya duppath mihek nam koen salli oyannada :mad: so badina kolla tamai kellata deela badinna oni itakota tamai lyf eka enjoy wenne nettam Lyf eka itamath dukak wewi

    ඔහොම බැලුවොත් දුප්පත් කෙල්ලට යන කල??????:(

    :cool::cool:
     
    Last edited: