අපත් පොඩ්ඩක් slow විතර තමයි මචන්.... ඒත් එච්චරම අවුලක් නෑ.... එහෙනම් හෙට වත් සෙට් වෙමු.... සුභ රාත්රියක් මචන්.....අඩෝ මම යනව බන්z... මේ රෙද්දේ එකෙ උන්ට හෙන ගහන්න ස්ලෝ බන්z. ඉදකින් විතරක්...
ජයෙන් ජය හැමෝටම






එහෙම කරන්න දෙන්නේ න... කබායක් දල උවත් ගන්නවා ගොඩට... කොහොම උනත් එකට කපු උන් නේ...![]()
මට පෙන්නන්න බැරි බෑන්ඩ් එකක්
විශේෂයෙන් සුනිල්
ඕකුන් මෙහෙටත් ආව ටිකට් ඒක 8000ක් විතර ලංකාවේ සල්ලි වලින්



මට පෙන්නන්න බැරි බෑන්ඩ් එකක්
විශේෂයෙන් සුනිල්
ඕකුන් මෙහෙටත් ආව ටිකට් ඒක 8000ක් විතර ලංකාවේ සල්ලි වලින්