යාලුවනේ ඔයාල ලග තියෙන t-shirt design ටිකක් මෙතන post කරන්න පුලුවන්ද. ඔයාලගේ company t-shirt ට එක උනත් කමක් නැහැ. මමත් t-shirt එකක් ප්‍රින්ට් කරන්න හිතාගෙන ඉන්නවා. මට අදහසක් ගන්න පුළුවන් නේ. ලොකු උදවුවක් යාලුවනේ. :D