ඕකට තිබ්බ සාකච්ඡවට ආපු අය පෙන්නලා තිබ්බා ලංකාවේ ඒවගේ කුළුණු ඉදිකරපු සිද්ධි වලින් පස්සේ අකුණු ගහලා විනාශ වුන ප්‍රදේශ කීපයකම විස්තර.
eka nisa mun hadanne akunu wisi karana eka ... eka wiyadama adui![]()
ඕකට තිබ්බ සාකච්ඡවට ආපු අය පෙන්නලා තිබ්බා ලංකාවේ ඒවගේ කුළුණු ඉදිකරපු සිද්ධි වලින් පස්සේ අකුණු ගහලා විනාශ වුන ප්‍රදේශ කීපයකම විස්තර.
eka nisa mun hadanne akunu wisi karana eka ... eka wiyadama adui![]()
මම කියන් නෑ මචං MW use කරනවා කියලා. නමුත් මචං MW Emmit වෙනවා. ඒක prove කරලා තියෙන්නේ. අනික උඹ දන්නවා ඇතිනේ Mobile ෆෝන්ස් MW use වෙනවා කියලා. ඒක මම කියන දෙයක් නෙමෙයි. බලපන් Wikiපිස්සු පුසා;13799669 said:mata kiyapanko kurunegala dialog eke engineerge nama, methana barinam PM ekakwath dapanko
ethakota dan umba kiyanne api mobile communication walata use karanne MW kiyalada
oya nawaththapu wade patan aran tower eka on air karapu dawasata mama umbata PM ekak dannam,
other wise arguing is not good![]()
yep check the replyමම කියන් නෑ මචං MW use කරනවා කියලා. නමුත් මචං MW Emmit වෙනවා. ඒක prove කරලා තියෙන්නේ. අනික උඹ දන්නවා ඇතිනේ Mobile ෆෝන්ස් MW use වෙනවා කියලා. ඒක මම කියන දෙයක් නෙමෙයි. බලපන් Wiki
http://en.wikipedia.org/wiki/Mobile_phone_radiation_and_health
අනික උඹ දන්නවා ඇතිනේ නේද දැන් ඉන්දියාවේ ජනාකීර්ණ තැන වල තියෙන කුළුණු ගලවනවා කියලා. හරි මචං බලමු Tower එක On Air කරයිද කියලා.
P.S. PM කරා.

පිස්සු පුසා;13799669 said:mata kiyapanko kurunegala dialog eke engineerge nama, methana barinam PM ekakwath dapanko
ethakota dan umba kiyanne api mobile communication walata use karanne MW kiyalada
oya nawaththapu wade patan aran tower eka on air karapu dawasata mama umbata PM ekak dannam,
other wise arguing is not good![]()
පිස්සු පුසා;13799540 said:උඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක්
මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G )
අනෙක තුන් වෙනි පරම්පරාව (3G )
හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies
2G
P-GSM-900 900
uplink890.0–915.0MHz
downlink935.0–960.0MHz
channels 1–124
PGSM කියන්නේ primerry GSM කියන එක
DCS-1800 1800
uplink 1,710.2–1,784.8MHz
down link1,805.2–1,879.8MHz
channels 512–885Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න
පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි
http://en.wikipedia.org/wiki/GSM_frequency_bands
3G
I 2100 IMT
uplink1920–1980MHz
downlink2110–2170MHz
http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands
මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ
මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට
දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල
27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි
අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ
ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා
ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්![]()
owuTower wala round antenna (directional) thiyenne MW walata neda ?
WiMax use karanneth MW range ekak.
owu, eth minissunta haani dayaka nathi power ekakin,WiMAX walata witharai microwave use karanne .
මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.Towers nisa akunu gahanway kiyana eka nam patta pal boruwak...
e wagemay wena health risks wunath amuthu ewa na... Micro waves billion ganan hamathana tyenawa.... ewata hangenna giyoth lokw thanak na inna...
me minussunta kiyala denna ona..
ape gewal gaawa depaththe towers dekak tyenawa...
e madiwata issaraha metal walin hadapu buildings godakuth tyenawa..
owayin berennea ba...
kawru hari hnda lanuwak deela... ho e minissu danuwath wela madi..
පිස්සු පුසා;13799830 said:owu
owu, eth minissunta haani dayaka nathi power ekakin,
mewa serama artifical ewa, eka nisaa kohomatath haaniyak wenawa
haaniya awama karaganna thamayi international standards thiyenne
පිස්සු පුසා;13799540 said:උඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක්
මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G )
අනෙක තුන් වෙනි පරම්පරාව (3G )
හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies
2G
P-GSM-900 900
uplink890.0–915.0MHz
downlink935.0–960.0MHz
channels 1–124
PGSM කියන්නේ primerry GSM කියන එක
DCS-1800 1800
uplink 1,710.2–1,784.8MHz
down link1,805.2–1,879.8MHz
channels 512–885Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න
පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි
http://en.wikipedia.org/wiki/GSM_frequency_bands
3G
I 2100 IMT
uplink1920–1980MHz
downlink2110–2170MHz
http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands
මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ
මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට
දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල
27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි
අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ
ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා
ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්![]()
මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.

මම උඹට දුන්න ඒ Definition එක මට කිව්වේ Ceylon Electricity Board එකේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරිවරයෙක්. උඹ මගුලක් කියනවා. අනික මචං 11දි අපිට අකුණු සන්නායකයක එච්චර ගැඹුරට ඉගෙන ගන්න නෑ. A/L වල තියෙන්නේත් හෙන පොඩ්ඩයිMachan man 11 wasara pass karala thama issarahata awe...e nisa man hithanne man dannawa akunu sannayakaya wada karana eka gana.. anyway.. machan akunu sannayakayak gahan eke purpose eka thamay... e awata aropanaya akarala, eeta aropith walakulin wisarjanayak labaagena eka polowata earth karana eka... Ihtin machan... eka hadannema ehema honda sannayaka madyakin neda? ethakota e wage lesi ekak tyeddi ay ban akuna wena kohewath ringanne... ?????![]()

මේ අහපං සන්නායකේ හරහා අකුණ ගියොත් මචං තඹ කම්බිය හොයන්න නෑ. වාෂප් වෙනවා. ගොඩක් වෙලාවට මචං යවන විද්‍යුත් සුළඟ නිසා + ආරෝපිත වලාකුළු ඒ පැත්තෙ තියෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මොකද විද්‍යුත් සුළඟෙන් යවන්නේ - ආරෝපණ නිසා. ඒ හැම වලාකුලක්ම අනාරෝපණය කරන්න තරම් ආරෝපන යවන්න හැකියාවක් නෑ. ඉතින් වටේ ඉටේ තියෙන ඒවා හටහා ඒ අකුණ වදින්න වැඩි ඉඩකඩක් තියෙනවා. අන්න මන් කලින් කිව්වා වගේ ගොඩක් හොඳට විද්‍යුත් සුලඟක් යවන්න පුළුවන් සන්නායකයක් දාන්න රුපියල් මිලියන 10ක් විතර යනවා.

මොඩ මිනිස්සුබන් කවදාවත් කුලුනු හින්දා අකුනු සැර වදින්නැ එ වටපිටාවෙ මිනිස්සුන්ට. කුලුනුවල අකුනු සන්නායක තියෙනවා. වදින අකුනු එයා අර්ත් කරනවා. කුලුනුවලට අකුනු වැදුනම අකුනු විසික්කරනවා කියන්නෙ බොරු කතාවක්.

මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.
ow eka aththa.
prashne thiyenne lankawe tower wala pramithiya.
tower eka earth una pamanin siyalla safe wenne na.
akunu gahana eka wadi wena eka newi wenne. tower ekata akunu wadinakota ena EM filed eken awata gewal wala equipments damage wena eka.