දුරකථන කුළුණු වලට විරෝදය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    :yes::yes:

    eka nisa mun hadanne akunu wisi karana eka ... eka wiyadama adui :dull::eek:
    ඕකට තිබ්බ සාකච්ඡවට ආපු අය පෙන්නලා තිබ්බා ලංකාවේ ඒවගේ කුළුණු ඉදිකරපු සිද්ධි වලින් පස්සේ අකුණු ගහලා විනාශ වුන ප්‍රදේශ කීපයකම විස්තර.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    පිස්සු පුසා;13799669 said:
    mata kiyapanko kurunegala dialog eke engineerge nama, methana barinam PM ekakwath dapanko

    ethakota dan umba kiyanne api mobile communication walata use karanne MW kiyalada
    oya nawaththapu wade patan aran tower eka on air karapu dawasata mama umbata PM ekak dannam,
    other wise arguing is not good ;)
    මම කියන් නෑ මචං MW use කරනවා කියලා. නමුත් මචං MW Emmit වෙනවා. ඒක prove කරලා තියෙන්නේ. අනික උඹ දන්නවා ඇතිනේ Mobile ෆෝන්ස් MW use වෙනවා කියලා. ඒක මම කියන දෙයක් නෙමෙයි. බලපන් Wiki
    http://en.wikipedia.org/wiki/Mobile_phone_radiation_and_health

    අනික උඹ දන්නවා ඇතිනේ නේද දැන් ඉන්දියාවේ ජනාකීර්ණ තැන වල තියෙන කුළුණු ගලවනවා කියලා. හරි මචං බලමු Tower එක On Air කරයිද කියලා.
    P.S. PM කරා.
     
    yep check the reply:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Cellular towers walin lightning risk thiyenawa (mekeathi thamanma ath dakapu aya)

    Cellular transmitters walin health risks thiyenawa

    Tower to tower transmission karana Microwave walinuth health risk thiyenawa (meken adui. meka use wenne line of sight nisa)

    awla thiyenne lankawe towers wala quality ekak na.

    ape paththe dialog tower ekak a paththe ayage wirodaya nisa bagayak kota kalaa. dan akunu walin damage adui lu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිස්සු පුසා;13799669 said:
    mata kiyapanko kurunegala dialog eke engineerge nama, methana barinam PM ekakwath dapanko

    ethakota dan umba kiyanne api mobile communication walata use karanne MW kiyalada
    oya nawaththapu wade patan aran tower eka on air karapu dawasata mama umbata PM ekak dannam,
    other wise arguing is not good ;)

    Tower wala round antenna (directional) thiyenne MW walata neda ?
    WiMax use karanneth MW range ekak.

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    පිස්සු පුසා;13799540 said:
    ඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක්
    මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G )
    අනෙක තුන් වෙනි පරම්පරාව (3G )
    හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies

    2G

    P-GSM-900 900
    uplink890.0–915.0MHz
    downlink935.0–960.0MHz
    channels 1–124
    PGSM කියන්නේ primerry GSM කියන එක

    DCS-1800 1800
    uplink 1,710.2–1,784.8MHz
    down link1,805.2–1,879.8MHz
    channels 512–885Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න
    පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි

    http://en.wikipedia.org/wiki/GSM_frequency_bands

    3G

    I 2100 IMT
    uplink1920–1980MHz
    downlink2110–2170MHz

    http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands

    මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ
    මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට
    දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල
    27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි

    අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ
    ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා
    ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්
    :lol::lol::lol:

    WiMAX walata witharai microwave use karanne .
     
    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    Towers nisa akunu gahanway kiyana eka nam patta pal boruwak...
    e wagemay wena health risks wunath amuthu ewa na... Micro waves billion ganan hamathana tyenawa.... ewata hangenna giyoth lokw thanak na inna...
    me minussunta kiyala denna ona..
    ape gewal gaawa depaththe towers dekak tyenawa...
    e madiwata issaraha metal walin hadapu buildings godakuth tyenawa..
    owayin berennea ba...
    kawru hari hnda lanuwak deela... ho e minissu danuwath wela madi..
     
    Tower wala round antenna (directional) thiyenne MW walata neda ?
    WiMax use karanneth MW range ekak.

    owu
    WiMAX walata witharai microwave use karanne .
    owu, eth minissunta haani dayaka nathi power ekakin,
    mewa serama artifical ewa, eka nisaa kohomatath haaniyak wenawa
    haaniya awama karaganna thamayi international standards thiyenne
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Towers nisa akunu gahanway kiyana eka nam patta pal boruwak...
    e wagemay wena health risks wunath amuthu ewa na... Micro waves billion ganan hamathana tyenawa.... ewata hangenna giyoth lokw thanak na inna...
    me minussunta kiyala denna ona..
    ape gewal gaawa depaththe towers dekak tyenawa...
    e madiwata issaraha metal walin hadapu buildings godakuth tyenawa..
    owayin berennea ba...
    kawru hari hnda lanuwak deela... ho e minissu danuwath wela madi..
    මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිස්සු පුසා;13799830 said:
    owu

    owu, eth minissunta haani dayaka nathi power ekakin,
    mewa serama artifical ewa, eka nisaa kohomatath haaniyak wenawa
    haaniya awama karaganna thamayi international standards thiyenne

    ow eka aththa.

    prashne thiyenne lankawe tower wala pramithiya.

    tower eka earth una pamanin siyalla safe wenne na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    11 wasare science lesson eke lightining walin meka pahadili karanna ba.

    tower thiyna area eka (meka hama area ekama eka samana na) lightning hit unama eke athi wenawa Ground Potential Rise kiyala siddiyak.
    e kiyanne polawe ppoint 2k gaththoth e 2 ka athara loku voltage differance ekak. damage eka wenne meken

    meka wenne low cost earthing rod system nisa. (singal/narrow area grounding) grid system eken meka adu wenawa. eka high cost.

    mewa boru kiyala hithena unta oni nam IEEE articles follow karala igena ganin pute
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    පිස්සු පුසා;13799540 said:
    ඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක්
    මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G )
    අනෙක තුන් වෙනි පරම්පරාව (3G )
    හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies

    2G

    P-GSM-900 900
    uplink890.0–915.0MHz
    downlink935.0–960.0MHz
    channels 1–124
    PGSM කියන්නේ primerry GSM කියන එක

    DCS-1800 1800
    uplink 1,710.2–1,784.8MHz
    down link1,805.2–1,879.8MHz
    channels 512–885Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න
    පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි

    http://en.wikipedia.org/wiki/GSM_frequency_bands

    3G

    I 2100 IMT
    uplink1920–1980MHz
    downlink2110–2170MHz

    http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands

    මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ
    මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට
    දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල
    27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි

    අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ
    ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා
    ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්
    :lol::lol::lol:

    Microwaves are radio waves with wavelengths ranging from as long as one meter to as short as one millimetre, or equivalently, with frequencies between 300 MHz (0.3 GHz) and 300 GHz.[1][2] This broad definition includes both UHF and EHF (millimeter waves), and various sources use different boundaries.[3] In all cases, microwave includes the entire SHF band (3 to 30 GHz, or 10 to 1 cm) at minimum, with RF engineering often putting the lower boundary at 1 GHz (30 cm), and the upper around 100 GHz (3 mm).

    mu kiwwe 27ghz walata wada wadi kiyana eka nemi
    1gz above okkoma microwave kiyala....
     
    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.

    Machan man 11 wasara pass karala thama issarahata awe...e nisa man hithanne man dannawa akunu sannayakaya wada karana eka gana.. anyway.. machan akunu sannayakayak gahan eke purpose eka thamay... e awata aropanaya akarala, eeta aropith walakulin wisarjanayak labaagena eka polowata earth karana eka... Ihtin machan... eka hadannema ehema honda sannayaka madyakin neda? ethakota e wage lesi ekak tyeddi ay ban akuna wena kohewath ringanne... ?????:nerd::nerd::)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Machan man 11 wasara pass karala thama issarahata awe...e nisa man hithanne man dannawa akunu sannayakaya wada karana eka gana.. anyway.. machan akunu sannayakayak gahan eke purpose eka thamay... e awata aropanaya akarala, eeta aropith walakulin wisarjanayak labaagena eka polowata earth karana eka... Ihtin machan... eka hadannema ehema honda sannayaka madyakin neda? ethakota e wage lesi ekak tyeddi ay ban akuna wena kohewath ringanne... ?????:nerd::nerd::)
    මම උඹට දුන්න ඒ Definition එක මට කිව්වේ Ceylon Electricity Board එකේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරිවරයෙක්. උඹ මගුලක් කියනවා. අනික මචං 11දි අපිට අකුණු සන්නායකයක එච්චර ගැඹුරට ඉගෙන ගන්න නෑ. A/L වල තියෙන්නේත් හෙන පොඩ්ඩයි :rofl::rofl: මේ අහපං සන්නායකේ හරහා අකුණ ගියොත් මචං තඹ කම්බිය හොයන්න නෑ. වාෂප් වෙනවා. ගොඩක් වෙලාවට මචං යවන විද්‍යුත් සුළඟ නිසා + ආරෝපිත වලාකුළු ඒ පැත්තෙ තියෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මොකද විද්‍යුත් සුළඟෙන් යවන්නේ - ආරෝපණ නිසා. ඒ හැම වලාකුලක්ම අනාරෝපණය කරන්න තරම් ආරෝපන යවන්න හැකියාවක් නෑ. ඉතින් වටේ ඉටේ තියෙන ඒවා හටහා ඒ අකුණ වදින්න වැඩි ඉඩකඩක් තියෙනවා. අන්න මන් කලින් කිව්වා වගේ ගොඩක් හොඳට විද්‍යුත් සුලඟක් යවන්න පුළුවන් සන්නායකයක් දාන්න රුපියල් මිලියන 10ක් විතර යනවා.:nerd::nerd:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මොඩ මිනිස්සුබන් කවදාවත් කුලුනු හින්දා අකුනු සැර වදින්නැ එ වටපිටාවෙ මිනිස්සුන්ට. කුලුනුවල අකුනු සන්නායක තියෙනවා. වදින අකුනු එයා අර්ත් කරනවා. කුලුනුවලට අකුනු වැදුනම අකුනු විසික්කරනවා කියන්නෙ බොරු කතාවක්.

    you are totally wrong friend..modern technology use to protect tower and lighting arrester..it uses repellent method..you are still talk about a way use in past..in this new method lighting repels and hit to nearest area ..companies do not talk about this but they use it..you can understand why..

    im not going to in detail explaining here but i wil give a way to find it..
    look at the top of tower
    if it has 3 pin arraster(old method) it attract lighting..no need to worry..
    if it has a ball shaped object silver color or something like gold color>>it is repel one..then nearby areas wil hit lighting..
    for the knowledge of all members participated in those thread..:)
    no rep needed..
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.

    ow eka aththa.

    prashne thiyenne lankawe tower wala pramithiya.

    tower eka earth una pamanin siyalla safe wenne na.

    ubala kiyana eka hari kiyamuko oya technical side eka api danne na, eth kohomada me pradeshaye aya eka danagaththe?
    ethana ne prashne? anika oya tower ekat case eka adune ehe minissu wirudda wuna handanam anith pathi wala minissu nadda tower gahana than wala?

    e kese wethath othana oita wada deyak yanawa..

    anika eyala kohomada kiyanne e tower eka staderd ekata na kiyala kawuda check kare?