Error ගෙ Blue Screen of Death

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    Blue Screen of Death

    ScreenSaver

    මචන්ලා ScreenSaver බඩ්ඩක් හැදුවා. මේක හරියට Blue Screen එනවා වගේ සිද්දියක් තියන්නේ. වැඩිය type කරන්න දෙයක් නෑ බන්. අරගෙනම බලාපල්ලා.

    stop0x000000ed.jpg


    මෙන්න ලින්ක් එක. ඩවුන්ලෝඩ් කරගනිල්ලා (52.83 KB) .

    http://www.mediafire.com/?9tgz66dswwox79o

    හොඳයි නම් සලකපල්ලා. Error කැපුනා එහෙනම්​