කස්ටිය හිතන්නේ ලන්කාවේ ඊලග ජනාදිපති කවුරු උනොත් හොදයි කියලද?
sf ta thawa 7 yrs yanakal election ekakata idiripath wenna be kiyalaa thiyena nisai damme naththe.....
sf ta thawa 7 yrs yanakal election ekakata idiripath wenna be kiyalaa thiyena nisai damme naththe.....
Last edited:

සජිත්ටත් බල පිස්සුව ගහල තියේ.

ඔලුවෙන් හිතලා රටට වැඩදායි පුද්ගලයෙක්ව තෝර ගත්තොත් නරකද?
අනේ බං. නාමල්ල වගේ හොරට ඩිග්රි ගහපු උන්. ඉගෙන ගත්ත එකාට මෙලෝ තැනක් නෑ. ඌ ඉගෙනත් ගෙන හොඳ දේශපාලනෙන් පොරක් වෙලා සමාජ ශීලීව කරලියට ආවම ඌ ලොල්ල.