who is the next president?????

who is the next president?

  • mahinda rajapakse

    Votes: 44 41.9%
  • basil raajapakse

    Votes: 3 2.9%
  • maithreepaala sirisena

    Votes: 3 2.9%
  • susil premjantha

    Votes: 1 1.0%
  • wimal weerawansha

    Votes: 4 3.8%
  • patali champika

    Votes: 0 0.0%
  • sajith premadaasa

    Votes: 30 28.6%
  • dayasiri jayasekara

    Votes: 16 15.2%
  • ranil wickramasinghe

    Votes: 11 10.5%
  • somawansha amarasinghe

    Votes: 4 3.8%

  • Total voters
    105
  • Poll closed .

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    sajith premadaasa
    dayasiri jayasekara

    I rcn Dayasiri. ඌ විතරයි ඔතන(SFද ඇතුළුව) මිනිහෙකුට කියල ඉන්නෙ. Educated & top with good politcs. :)සජිත්ටත් බල පිස්සුව ගහල තියේ.:eek::( :)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය සජිත්,දයසිරි වගේ අය ජනාදිපති වෙන්න ඕන කියන අයටයි කියන්නේ.:cool:

    අනේ බොල රටක ජනාදිපති වෙන්න ඕනේ දේශපාලනයේ පරිනත පුද්ගලයෙක්...
    එහෙම නැතිව සුපර් ස්ටාර්ස්ලා නෙමේ. :lol:සජිත්,දායසිරි කියන්නේ අද ඊයේ දේශපාලනයට ආපු එවුන්...:rofl: ඔලුවෙන් හිතලා රටට වැඩදායි පුද්ගලයෙක්ව තෝර ගත්තොත් නරකද?
    :)
     
    • Like
    Reactions: DJU9

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔය සජිත්,දයසිරි වගේ අය ජනාදිපති වෙන්න ඕන කියන අයටයි කියන්නේ.:cool:

    අනේ බොල රටක ජනාදිපති වෙන්න ඕනේ දේශපාලනයේ පරිනත පුද්ගලයෙක්...
    එහෙම නැතිව සුපර් ස්ටාර්ස්ලා නෙමේ. :lol:සජිත්,දායසිරි කියන්නේ අද ඊයේ දේශපාලනයට ආපු එවුන්...:rofl: ඔලුවෙන් හිතලා රටට වැඩදායි පුද්ගලයෙක්ව තෝර ගත්තොත් නරකද?
    :)

    :lol: aniwa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගොන්වන්ස දයසොරි වගේ ගල් කොල්ලොන්ගේ නමුත් දාල උන් උබට මොනවා හරි දුන්නද උන්ගේ නම් මේක දානවට
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබට සජිත්ගේ නම දාන්න පුළුවන් මල් බේබිගේ නම දාන්න බැහැ දෙන්නම එකම බෝට්ටුවේ නොට්ටිගේ පුතාල
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔය සජිත්,දයසිරි වගේ අය ජනාදිපති වෙන්න ඕන කියන අයටයි කියන්නේ.:cool:

    අනේ බොල රටක ජනාදිපති වෙන්න ඕනේ දේශපාලනයේ පරිනත පුද්ගලයෙක්...
    එහෙම නැතිව සුපර් ස්ටාර්ස්ලා නෙමේ. :lol:සජිත්,දායසිරි කියන්නේ අද ඊයේ දේශපාලනයට ආපු එවුන්...:rofl: ඔලුවෙන් හිතලා රටට වැඩදායි පුද්ගලයෙක්ව තෝර ගත්තොත් නරකද?
    :)

    ඔව් ඉතින් මැර දේශපාලනයෙන් පරිණත වෙච්ච එවුන්. මහින්දලා බැසිල්ල මර්වින්ලා වගේ උන්. පේනවනෙ දීල කොර ගත්ත හරිය. කියපන් ඇයි යුද්දේ නැවැත්තුවේ කියල, එච්චර තමයි ඉතින්. ඒකත් කරන්න ඕන කුප්ප වැඩ සේරම කරලා නවත්තගත්තේ.:nerd: අනේ බං. නාමල්ල වගේ හොරට ඩිග්රි ගහපු උන්. ඉගෙන ගත්ත එකාට මෙලෝ තැනක් නෑ. ඌ ඉගෙනත් ගෙන හොඳ දේශපාලනෙන් පොරක් වෙලා සමාජ ශීලීව කරලියට ආවම ඌ ලොල්ල.:eek:
    අද ඊයේ ආපු එකෙක් නෙමේ දයාසිරි කියන්නෙත්. අද ඊයේ ආවත් මොකද හැකියාව තියෙනවනන් රට පාලනය කරන්න. හොරුන්ට නොදී.:cool: ඔලුවෙන් හිතල තමයි දාගෙන තියෙන්නෙ කියල පේනවා. බලන්න කියපන් බලන්න ඔලුවෙන් හිතල දාන්න ඕන එකා. එතකොට උඹේ තරමත් හිතුවහැකි. :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල හත්යිලවුවයි,කෝ මනුස්සයෝ ෆොන්සේකා :lol::lol::lol::lol:
    ෆොන්සේක හැමෝටම අමතක වන්නේ කුමන කරුමයටද :lol::lol::lol::lol: