Facebook ගේමට​ VKontakte

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වගේ ගොඩක් ඒවා ආව බන්
    එත් ෆේස්බුක් සමග තරගයක් දෙන්න බැරුව වැහිලා ගියා
    ෆේස්බුක් එක වෙනම කරලියක් කරපු එකක්
    එක අපි හිතන තරම් සරල නෑ
    ඇමරිකානු විරෝධය නිසා මෙහෙම ඒවා හිට් වෙනවා
    පකිස්ථානයෙත් මේ වගේ එකක් හැදුව මම හිතන්නේ මිල්ටරිබුක් වගේ නමකින්
    හොදයි මේ ගැන දැනුවත් කරපු එක ගැන ඔන්න මමත් ජෝන් උනා
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේක දැක්කමයි මතක් වුනේ
    නොවැම්බර් එක ගත්තේ නෑ නේද කියලා
    හෙට උදේම ගිහින්
    ඒකයි
    තරුණයා එකයි දෙකම ගන්න ඕනි බන්ස්

    අඩෝ ඔව් බන්.. මටත් නොවැම්බර් පරිගණකය ගන්න බැරි උනා... දැන් තමා මතක් උනේ....