2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    අස්ත තමා මටත් කිව්වෙ!:eek:

    :shocked:

    :shocked::shocked::shocked::shocked: mu apita kiuveth nathi unata muth hoda pitasakvalayek da koheda:lol:

    :baffled:

    අස්ත කිව්ව උබ තමා පිටසක්වල යුධ ආරක්ශක අන්ශය සහ ලේසර් බාරව ඉන්නෙ කියල!:lol:
    :eek:

    කෙල්ලො බාරව ඉන්නෙ කවුද දැන් :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :shocked:
    කෙල්ලො බාරව ඉන්නෙ කවුද දැන් :eek:
    ඔක්කොම හෙලි කරොත් MIB හුට්ටල මට වැඩේ දෙයි..මේ දැනුත් අපේ වහලට උඩින් හෙලිකොප්ටර් එකක් පස්සෙ පිටසක්වල යානා දෙකක් පැන්නුව..මොකක්ද දන්නෙ නෑ කේස් එක!:eek::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    ඔක්කොම හෙලි කරොත් MIB හුට්ටල මට වැඩේ දෙයි..මේ දැනුත් අපේ වහලට උඩින් හෙලිකොප්ටර් එකක් පස්සෙ පිටසක්වල යානා දෙකක් පැන්නුව..මොකක්ද දන්නෙ නෑ කේස් එක!:eek::baffled:

    අෆ්ෆට හුඩු.:eek: අපිට ගැව්වොත් ඉතින් අස්ත බොස් MIB ලට ගේම දෙනව, උඩ දාල ගහන්නෙ. :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    නෑ බන් හඳේ ගුල් හාරන් හැංගිල මොනිටර් කරන්නෙ අපි බයවෙයි කියල!:eek:

    හුටස්...! :baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොහෙන්ද ඔයි මේ ගොන් තර්ක වලට හිනා වෙන්න ඕනේ????:lol::lol::lol:

    Quote:
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරුවා වන්නේ
    ඔරියන්තුමාය.
     
    Last edited:

    ඔරියන්තුමාය.ස්ටාර්ලීඩර් කියන එකේ අර්ථය එයයි.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරවා වන්නේ
    ඔරියන්තුමාය.

    :eek::eek:

    තාම කිසිම වෙනසක් නෑනෙ :(
     
    Last edited:

    33000W

    Member
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරවා වන්නේ
    ඔරියන්තුමාය.

    අපි ඉවරයි:(:(:(
     
    Status
    Not open for further replies.