Sadakada pahana

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    166anuq.png

    :lol::lol: නවක ගායකයෙක් මේ වගේ 18+ පද වැලක් දාල ගීතයක් ගායනා කරානම් ඌට පලු යන්න බනිනවා. එත් පැරණි ගීත වල සැගවුන අරුත හොයන්න ගොඩක් අය වද වෙනවා. මොනවා කරන්නද.. යුග දෙකක වෙනස දරාගන්න බැරි අයයි එහෙම කරන්නේ.
    අමරදේව මහත්තයාගේ "කුමරියක පාසලඹ සැලුනා" ගීතයේ තියෙන්නෙත් 18+ අරුතක් නේ. ඒ වගේම දිවුල්ගනේ මහත්තයයි සුනිල් එදිරිසිංහ මහත්තයයි ගායනා කරන "රුවක් ඇදෙනවා" ගීතයේ තියෙන්නේ gay සින් එකක් කියලත් කියනවා. ඒ වගේම මාලනී බුලත්සිංහල මහත්මියයි ගුණදාස කපුගේ මහත්තයයි කියන "දම් පාටින් ලා සද" ගීතයේ තියෙන්නේ තහනම් පෙමක් ගැන. :rofl:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    ruwak adenawa eke thiyenne 'gay' scene ekak newe. lankawe inna ponnayo eka unge paththata harawa ganna balanawa