newest member of elakiri

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13803546 said:
    ඇත්තද මල්ලි?
    දන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න....
    මේකේ නෝටි අයියලා ඉන්නවා,,,
    මල් බබා වගේ...
    එයාලට අහු වෙන්න එපා හොදේ.......

    :shocked::shocked::lol::lol:
    එහෙමද Dead Island අයියව බලන්න කියල ආවේ
    එයා මෙතන ඉන්නවා පේනවා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    math aluthin thama set une.. thama sinhala type karanna bariyo.. can u help me..

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

    2d0j5e8.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එහෙමද Dead Island අයියව බලන්න කියල ආවේ
    එයා මෙතන ඉන්නවා පේනවා

    හප්පා, අර රතු කො‍ටු අයියා නේද?
    එයාටත් ඕන ස්කර්වි වගේ වෙන්නනේ....
    ඒ නිසා මලය ඌව ගනන් ගන්න එපා...
    කවුරුවත් ඌව ගනන් ගන්නේ නෑ.
    ....
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මමත් දැනට මාසයක් විතර වෙනවා. සිරාවට FB එකේ කාලෙ කනවට වඩා මෙක්ට ඇවිත් දැනුම එකතු කරගන්න එක වටිනවා