BUDGET 2013: Racing vehicles exempt from import tax;

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    association eke registered racing drivers lata track wala padinna gena wahana walata witharak da danna tax adu karanne? Ewa pare padinna pulunwada?
    mama hithana widiyata pare padinna nam normal tax eka gewanna wei.
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Taxes imposed on ‘High Speed Broadband’ services to 10%, from the present 20% in a bid to help grow the country’s Information Communication Technology industry.

    President Mahinda Rajapaksa announced this move during his 2013 budget speech in Parliament.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    association eke registered racing drivers lata track wala padinna gena wahana walata witharak da danna tax adu karanne? Ewa pare padinna pulunwada?
    mama hithana widiyata pare padinna nam normal tax eka gewanna wei.
    nikan normal use wahana walata kisima wenasak ne tax wenada ewamai mama hithanne
    balamu isarahata
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    association eke registered racing drivers lata track wala padinna gena wahana walata witharak da danna tax adu karanne? Ewa pare padinna pulunwada?
    mama hithana widiyata pare padinna nam normal tax eka gewanna wei.

    ඔන්න GT දැන් උඹ ගෙන්න හිතාගෙන ඉන්න වාහනෙත් ගෙන්න කලේ හරි.........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න GT දැන් උඹ ගෙන්න හිතාගෙන ඉන්න වාහනෙත් ගෙන්න කලේ හරි.........
    GT මෙකලු ගෙන්න ඉන්නේ :lol:

    A7LNO0UCYAEQgkL.jpg:large
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔන්න GT දැන් උඹ ගෙන්න හිතාගෙන ඉන්න වාහනෙත් ගෙන්න කලේ හරි.........

    mama gena wahanayak na machan. :lol: Ape kattiya dath madagena tax free lambo, ferrari genna balan inna nisa kiwwe. :rofl:
    Ehema onama racing wahanayak tax free genath pare padinna denne nathi wei. Godak wita oka lankawe motor racing develop karanna track wala pawichchi karana wahana walata witharai mama hithanne.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mama gena wahanayak na machan. :lol: Ape kattiya dath madagena tax free lambo, ferrari genna balan inna nisa kiwwe. :rofl:
    Ehema onama racing wahanayak tax free genath pare padinna denne nathi wei. Godak wita oka lankawe motor racing develop karanna track wala pawichchi karana wahana walata witharai mama hithanne.
    ලංකාවේ හැමෝම උන් දැන් රේසින් කරන්න ගනීද දන්නෙ නෑ
    අනිත් සාමාන්‍ය වාහන ගන්න ඉන්න යටත් බදු සහනයක් ලබා දුන්නොත් හොදයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mama gena wahanayak na machan. :lol: Ape kattiya dath madagena tax free lambo, ferrari genna balan inna nisa kiwwe. :rofl:
    Ehema onama racing wahanayak tax free genath pare padinna denne nathi wei. Godak wita oka lankawe motor racing develop karanna track wala pawichchi karana wahana walata witharai mama hithanne.

    හිහි හරි හරි බලමුකෝ උඹ වාහනයක් ගේන්නේ නැටි වෙයිද කියලා අපිත් ඉන්නේ මේ සිරි ලංකාවෙනෙ..... :lol::lol::lol::lol:

    තාම හරිහැටි විස්තරයක් දන්නේ නෑ නේද කව්රුවත් මේ ටැක්ස් අඩු වෙන එක ගැන...... ........
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලංකාවේ හැමෝම උන් දැන් රේසින් කරන්න ගනීද දන්නෙ නෑ
    අනිත් සාමාන්‍ය වාහන ගන්න ඉන්න යටත් බදු සහනයක් ලබා දුන්නොත් හොදයි
    racing widiyata genapu wahana pare padinna license karanawa nam tax eka gahai.

    Danuth racing kiyala genapu high capacity bike ehema pare padinna baha.
    Permit ekata tax free genapu wahana awrudu 5k athulatha transfer karanawa nam tax eka gewanna ona.

    Ewage oketh sure pare padinna baruwa athi.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    GT මෙකලු ගෙන්න ඉන්නේ :lol:

    A7LNO0UCYAEQgkL.jpg:large

    සනීපයි දැක්කමත්......

    මෙහෙම වාහන ගෙන්න පුලුවන්නම් මේවා පදින්න හොඳ පාරවලුත් එපැයි...... බැරිවෙයිද දන්නේ නෑ පාරවල් අළුත් කරන කොන්ත්‍රාත් එක ගන්න........ :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    racing widiyata genapu wahana pare padinna license karanawa nam tax eka gahai.

    Danuth racing kiyala genapu high capacity bike ehema pare padinna baha.
    Permit ekata tax free genapu wahana awrudu 5k athulatha transfer karanawa nam tax eka gewanna ona.

    Ewage oketh sure pare padinna baruwa athi.
    අනිවා හිර කරනවා බලන්න කෝ
    මට නම් ඔය රේසින් කාර් වල ටැක්ස් අඩු කරයි කියන එකේ කිසිම වාසියක් පෙන්නේ නෑ සාමාන්‍ය පාරේ පදින්න ඉන්න වාහනයක් ගන්න බලාගෙන හිටපු යට කිසිම වැදගත් කමක් නෑ නේ.සුළු කිහිප දෙනෙක් වෙනුවෙන් ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තු නැති කිරීමක් වගේ.පවුලේ අය රේසින් පදින නිසාද දන්නෙ නෑ.බාලය එහෙම :lol:

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සනීපයි දැක්කමත්......

    මෙහෙම වාහන ගෙන්න පුලුවන්නම් මේවා පදින්න හොඳ පාරවලුත් එපැයි...... බැරිවෙයිද දන්නේ නෑ පාරවල් අළුත් කරන කොන්ත්‍රාත් එක ගන්න........ :lol::lol::lol:
    එක දැන්මම අයියගේ පුතාට වගේ දිල ඇති
    මග නැගුම යටතේ
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ආශ්චරයට යන ගමනේදි ලන්කාවේ පාරවල් රේසින් කාර් පුරවන්න යන්නේ.