2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පට්ට සින්දුව..

    ජෝතිපාලගෙන් පස්සේ දැනෙන්න කිව්වේ මු තමා

    බුවා ගෙ තව පට්ට සින්දුවක් තිබුනා බං 'ඔබ යන්න ' කියලා.ඒක නම් සිරා. මම පැදපු කෙල්ලා මගේම යාලුවෙක් දාගත්තු දවසෙ ඔය සින්දුව විතරක් ඇහුවා මම හිතන්නෙ පැය 4ක් විතර එක දිගට
    :lol::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki36.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආපහු ගෙදර ‍යන්න වෙන්නේ දෙසැම්බර් අන්තිම සති‍යේ තම‍යි... එතකම් ඉතින් බෝඩිමේ ජීවිතේ...

    එහෙම ද? එහෙනම් නත්තල්වලට විතරයි ගෙදර ඉන්න වෙන්නෙ
     
    Status
    Not open for further replies.