පට්ට සින්දුව..
ජෝතිපාලගෙන් පස්සේ දැනෙන්න කිව්වේ මු තමා
බුවා ගෙ තව පට්ට සින්දුවක් තිබුනා බං 'ඔබ යන්න ' කියලා.ඒක නම් සිරා. මම පැදපු කෙල්ලා මගේම යාලුවෙක් දාගත්තු දවසෙ ඔය සින්දුව විතරක් ඇහුවා මම හිතන්නෙ පැය 4ක් විතර එක දිගට

පට්ට සින්දුව..
ජෝතිපාලගෙන් පස්සේ දැනෙන්න කිව්වේ මු තමා

ආපහු ගෙදර යන්න වෙන්නේ දෙසැම්බර් අන්තිම සතියේ තමයි... එතකම් ඉතින් බෝඩිමේ ජීවිතේ...
ආපහු ගෙදර යන්න වෙන්නේ දෙසැම්බර් අන්තිම සතියේ තමයි... එතකම් ඉතින් බෝඩිමේ ජීවිතේ...

ඔව්...මොනවා කරන්නද අයියේ...එහෙම ද? එහෙනම් නත්තල්වලට විතරයි ගෙදර ඉන්න වෙන්නෙ