2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    ---------------------------------------------------------------------


    හායි මචන්ලා මචීලා............:cool::cool:

    අඩේ අමිල ..... කෝමෙයි ඉතින් දැක්ක කල්
    :):):):)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13806171 said:
    තාම ජයන්තට සද්දෙ දෝංකාර දෙනවලු
    :lol::lol::lol::lol::lol:

    ජබෝස් ජබෝස් ජබෝස් ජබෝස් ජබෝස් ජබෝස්////////////////

    51.gif
    51.gif
    51.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එළ එළ ඔයාගෙ අවතාරයට ගැලපෙනව ඒ නැටිල්ල :lol::lol:
    ela ela:lol:
    ela gif eka
    :):):)
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    ---------------------------------------------------------------------


    හායි මචන්ලා මචීලා............:cool::cool:
    ah machan moko parakku:dull:

    :rofl::rofl: අනාගතේ ගැන සිංදුවක් ද දන්නෙ නැහැනෙ :shocked:
    ow ow ewage thma:eek:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    ---------------------------------------------------------------------


    හායි මචන්ලා මචීලා............:cool::cool:



    අමිල මලයා..... කෝමැයි කියහන්කෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කව්ද?
    Hashan dis බන්... අර කලු කෙල්ලක්ව සුදු කරන්න එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හො‍යපු එකා....:lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ඇවිත් ඉන්නෙ. කට්ටිය හොය හොය හිටියෙ :D අද මචීලනම් නෑ දැන්
    අහ් මාලිංග අය්යේ....:)
    ඒ මොකටද, ලිරික්ස් ජොබ් එකට වෙන්ඩෑ..:D
    මචීලා නැද්ද....:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela:lol:

    ow ow ewage thma:eek:

    :lol::lol: සචිත් පීරිසුත් ඕක කියන්නෙ මිනිස්සු බණියි ද දන්නෙ නෑ කිය කියනෙ :rofl:
     
    Status
    Not open for further replies.