2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට පෙම් බැන්ද ලන් ලන්ව හද සනසමින්..
    මගෙ පන කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් ..
    පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්..
    හිමි කර ගන්න බැරුවාට මේ ආත්මයේ..
    මතු භවයේදි මගෙ වෙන්න සිතපන් ලදේ..

    අපි දුක්‌ වින්ද පෙම් බැන්ද මතකේ මැදින්..
    මම උහුලන්නෙ කෙලෙසින්ද නුබ නැති දුකින්..
    ඔහු නුබේ හිමි උනාදෙන්.. මේ භවේ නිම උනාදෙන්..
    ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ ..
    මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ..

    මුලු සසරේම එක්‌ වෙන්න පැතුවා අපී..
    දැන් ගෙනියන්න සුරකින්න පන මේ මගේ..
    මහතුනේ මේ අසාපන්.. පන වගේ සුරැකියා මන්..
    ඔබ ඉවසන්න මම වගේ මතු භවේදි..
    මට සැනසෙන්න මගෙ සොදුර හිමි වී යලී..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දුප් ලිදට :lol:

    බෑ මට උඩ පනින්න ඕන
    avatar71029_7.gif
    avatar71029_7.gif
    avatar71029_7.gif
    avatar71029_7.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13806508 said:
    මේ වෙලාවෙ නම් පනිට්ටුවෙලු
    :lol::lol::lol::lol:


    සුපුනා ෂුවර් එකට කැමරා පොජ්ජ අරගෙන ෆොටෝ එකක් ගහන්න යන්න ඇති ඒකිගෙ
    කෙල්ලා හිතන්න ඇති මේකා එන්නෙ හොඳකට නම් නෙමෙයි කියලා ගත් කටටම කියන්න ඇති #%$#%^

    :lol::lol::lol::lol:
    අනිත් දවසෙවත් කැමරාව තියලා පල

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.