මට පෙම් බැන්ද ලන් ලන්ව හද සනසමින්..
මගෙ පන කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් ..
පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්..
හිමි කර ගන්න බැරුවාට මේ ආත්මයේ..
මතු භවයේදි මගෙ වෙන්න සිතපන් ලදේ..
අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්..
මම උහුලන්නෙ කෙලෙසින්ද නුබ නැති දුකින්..
ඔහු නුබේ හිමි උනාදෙන්.. මේ භවේ නිම උනාදෙන්..
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ ..
මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ..
මුලු සසරේම එක් වෙන්න පැතුවා අපී..
දැන් ගෙනියන්න සුරකින්න පන මේ මගේ..
මහතුනේ මේ අසාපන්.. පන වගේ සුරැකියා මන්..
ඔබ ඉවසන්න මම වගේ මතු භවේදි..
මට සැනසෙන්න මගෙ සොදුර හිමි වී යලී..
මගෙ පන කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් ..
පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්..
හිමි කර ගන්න බැරුවාට මේ ආත්මයේ..
මතු භවයේදි මගෙ වෙන්න සිතපන් ලදේ..
අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්..
මම උහුලන්නෙ කෙලෙසින්ද නුබ නැති දුකින්..
ඔහු නුබේ හිමි උනාදෙන්.. මේ භවේ නිම උනාදෙන්..
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ ..
මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ..
මුලු සසරේම එක් වෙන්න පැතුවා අපී..
දැන් ගෙනියන්න සුරකින්න පන මේ මගේ..
මහතුනේ මේ අසාපන්.. පන වගේ සුරැකියා මන්..
ඔබ ඉවසන්න මම වගේ මතු භවේදි..
මට සැනසෙන්න මගෙ සොදුර හිමි වී යලී..





