2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අර දුම් සින්දුවත් මරු :)

    ඔව් ඔව් එක් මරු

    අසීමිතයි ආදරේ
    දුම් දුම්
    බිසව මගෙ බිසව
    සමන් මලුයි රෝස මලුයි
    සොරබොර වැව ළඟ

    ඕව ජනප්‍රිය වුණා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13806450 said:
    බොම් බොම් බොම් එක පිට එක......
    එළකිරි එවුන් ටික( දෙන්නයි හිට්යේ)
    උන් තමයි මම හිතන්නෙ මුල්ම වතාවට ලංකාවෙ Music Videos වලට Digital Animation ගෙනාවෙ
    :):):););););)

    අනිව අනිව ඒකෙ හෙන අලුත් වුණා කට්ටියට. ජනප්‍රිය වුණෙත් ඒකයි ගොඩක් :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පට්ට අවතාරේ
    බට්ටෝ පනිනවද??
    තාච්චි පනිනව ද??
    නැත්තම් චග්ගුඩු පනිනවද..???

    ලිදේ වැටිලා ඕකට පිස්සු හැදිලා බන්z... පැන පැන ඉන්නවයි කියහන්කෝ බෙට්ට වගේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    jaya.sasa-rege-1.png
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :rofl::rofl: දැන් රේඩියෝ ත්‍රේඩ් එකේ ඉන්න සාමාජිකයෙක් කියන්නනම් කාඩ් එකක් තියෙන්න ඕනලු :lol::lol:
    හෆ්ෆා එහෙමද කියන්නේ,:cool:
    "ලිරික්ස් අමිල", නරකම නෑ........:rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළකිරි කොල්ලෙක්;13806582 said:
    අඩේ සිරා ද බං....ඔන්න දෙයියො දොර ගාවටම චාන්ස් එක ගෙනත් දීලා තියෙන්නෙ කොල්ලෝ
    :):):):):cool:

    මොන චාන්ස්ද බන්, only friends :no:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් ඔව් එක් මරු

    අසීමිතයි ආදරේ
    දුම් දුම්
    බිසව මගෙ බිසව
    සමන් මලුයි රෝස මලුයි
    සොරබොර වැව ළඟ

    ඕව ජනප්‍රිය වුණා


    අනිවා ..ඔය ටික තමයි හිට් උනේ :)
     
    Status
    Not open for further replies.