ඔව් අර දුම් සින්දුවත් මරු![]()
ඔව් ඔව් එක් මරු
අසීමිතයි ආදරේ
දුම් දුම්
බිසව මගෙ බිසව
සමන් මලුයි රෝස මලුයි
සොරබොර වැව ළඟ
ඕව ජනප්රිය වුණා
ඔව් අර දුම් සින්දුවත් මරු![]()
ඒක කිවුවෙ එයාල ද? ගැලැක්සීස් නෙමෙයි ද?

පට්ට අවතාරේ
බට්ටෝ පනිනවද??
තාච්චි පනිනව ද??
නැත්තම් චග්ගුඩු පනිනවද..???
නෑ බන්, ලඟදි ෆොටෝශූට් එකක් කරන්න ඉන්නෙ එයාගෙ![]()





එළකිරි කොල්ලෙක්;13806450 said:බොම් බොම් බොම් එක පිට එක......
එළකිරි එවුන් ටික( දෙන්නයි හිට්යේ)
උන් තමයි මම හිතන්නෙ මුල්ම වතාවට ලංකාවෙ Music Videos වලට Digital Animation ගෙනාවෙ
පට්ට අවතාරේ
බට්ටෝ පනිනවද??
තාච්චි පනිනව ද??
නැත්තම් චග්ගුඩු පනිනවද..???
ehmadha thma samharu nam berila innwalu![]()

ටික කලක් යද්දි හැමෝට ම ළිඳ තමයිහෆ්ෆා එහෙමද කියන්නේ,දැන් රේඩියෝ ත්රේඩ් එකේ ඉන්න සාමාජිකයෙක් කියන්නනම් කාඩ් එකක් තියෙන්න ඕනලු
![]()

එළකිරි කොල්ලෙක්;13806582 said:අඩේ සිරා ද බං....ඔන්න දෙයියො දොර ගාවටම චාන්ස් එක ගෙනත් දීලා තියෙන්නෙ කොල්ලෝ

ඔව් ඔව් එක් මරු
අසීමිතයි ආදරේ
දුම් දුම්
බිසව මගෙ බිසව
සමන් මලුයි රෝස මලුයි
සොරබොර වැව ළඟ
ඕව ජනප්රිය වුණා
