2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපේ මල්ලි 3g එකක් අරගෙන බන් ,,,:eek::eek::eek:
    මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ .........
    :(:(:(

    මව FB එකොට add කොරගන්න... චැටක් දාමු... නේතන් යාහු...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ කවුද ඩෝ සස්ලිට් කියන ගෝතය :growl:

    ටිටී මගේ ඩෝ :angry:



    අඩෝ....
    ජයන්තයවත් උස්සල
    ටිටී වත්ඉස්සුවම
    සැසියට මොකෝ වෙන්නේ...
    :shocked::shocked::shocked::shocked:
    ඌවත් උස්සපිය....
    :lol::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002068A.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි අහිංසකයි
    ඔබ හරිම ලෙන්ගතුයි
    දවසින් දවසට මම වැඩි වැඩියෙන් ආදරෙයි
    මගෙ හි‍තේ පිරී තිබෙන හැඟුම් කෝටියයි
    මම තවම එයින් ඔබට කීවේ භාගයයි (දශමයයි :rofl:)