2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    me-gusta.jpg



    එන්නෙපා ඕවට :frown: ඔයා මං කවුරු කියලද හිතං ඉන්නේ :frown:



    ටිටි ප්ලීස් :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩෝ ඌ හොද කොල්ලෙක් බන් ,,,,,,:growl::growl::growl:
    තොපි වගේ අවස්ථාවදියෝ නෙමෙයි ..........:growl::growl::growl:
    තොපි හදන්නේ චාන්ස් එකක් අවොත් කෙලින්ඩමනේ(බබාට වගේ):lol::lol::lol:


    ඔන්න අපි නම් නෙවෙයි :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එල එල මැක්සා ෂෝ එකක් ගියා...
    එල එල අපිත් එහෙනම් ගියාවේ...
    කියුවා..
    It`s My Style එලටම
    කස්ටියටම ගුඩ් නයිට් වේවා...
    :):):):):)
    අන්තිමට යන එකා ඉණිමඟක් ළිඳට දාපල්ලා...

    :lol::lol::lol::lol::lol::lol:

    එල මචන්z ආය සෙට් වෙමු මචන්z

    ගුඩ් නයිට්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    MSG තියෙන නූඩ්ල්ස් එකක් ද
    එල එල ආයුෂ පැය 2කින් අඩුවෙනවා....
    :growl::growl::growl::growl:

    ලොකු දෙයක් බන්, ඔය සීන් එකක් මම දන්නෙ නෑනෙ, හැමදාම නූඩ්ල්ස් කන්න ඕනෙ :lol: