~How To Post New Thread ?~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම මීට කලින් දාපු ත්‍රෙඩ් එකකදී මට අපේ එලකිරි යාලුවෝ කිහිප දෙනෙක් කිව්වා එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන හැටි කියලා දෙන්න කියලා .ඒක නිසා ඒගොල්ලන්ට මම දන්න විදියට කියලා දෙන්නම්.ගොඩක් අයනම් ඉතින් ත්‍රෙඩ් එකක් දාන හැටි දන්නවනේ එක නිසා නොදන්න අයට දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යමු...




    හොදයි මුලින්ම අපි ‍තෝරගන්න ඕනේ අපි පෝස්ට් කරන්න්නේ මොන ආකාරයේ ත්‍රෙඩ් එකක්ද කියලා..ඒක අපේ එලකිරි පේජ් එකේ යටම දකුණු පැත්තේ තියෙන්නේ Forum Jump කියලා ඒක ක්ලික් කරලා අපි ‍තෝරගන්න ඕනේ අපි පෝස්ට් කරන්නේ මොන අකාරයේ ත්‍රෙඩ් එකක්ද කියලා..​

    UG1u6.jpg


    New Thread කියන බට්න් එක ක්ලික් කරන්න...​


    DNl1L.jpg




    දැන් ඔය තියෙන කොටසේ තමයි අපි අපේ ත්‍රෙඩ් එක ලියන්න පටන් ගන්න ඕනේ.. මේකේ තියෙන ප්‍රධාන බට්න් ටිකක් මම ඔයාලට කියලා දෙන්නම් ඒවගෙන් මොනවද වෙන්නේ කියලා..



    3hlPk.jpg


    (1) Title - මෙතනට තමයි අපි අපේ ත්‍රෙඩ් එකෙ නම දාන්න ඕනේ.

    (2) - මේ කොටසේ තමයි අපි ටයිප් කරන ඒවා ෆොටොස් ,වීඩීයෝස් ඇඩ් කරන්නේ..

    (3) Insert Link - අපි මොකක් හරි ලින්ක් එකක් ත්‍රෙඩ් එකට ඇඩ් කරනවනම් එක කරන්නේ මේකෙන් තමයි..

    (4) Insert Image -අපි මොනවා හරි ෆොටොස් ත්‍රෙඩ් එකට ඇඩ් කරනවනම් එක කරන්නේ මේක හරහා නමුත් ඊට කලින් අපි අපේ ෆොටෝ ටික ඉමේජ් අප්ලෝඩ් කරන සයිට් එකකට අප්ලෝඩ් කරලා ඉන්න ඕනේ ..

    ImageShack,tinypic,Imgur වගේ සයිට් වලට ඉමේජ් අප්ලෝඩ් කරන්න පුලුවන්...

    (5) Wrap


    ඊට පස්සේ ඉතින් Preview post කියන බට්න් එක ක්ලික් කලොත් ත්‍රෙඩ් එක පොස්ට් කරන්න කලින් Preview එකක් බලන්න පුලුවන්..නැත්නම්
    Submit New Thread
    බට්න් එක ක්ලික් කරන්න එතකොට ත්‍රෙඩ් එක පෝස්ට් වෙනවා..දැන් ඉතින් ගේම ඉවරයි...




    ත්‍රෙඩ් එකක් දාන කොට දැනගන්න තියෙන ප්‍රධාන කරුණු ටික නම් ඉතින් ඔය ටික තමයි...එහෙනම් ඉතින් අපේ එලකිරියේ අලුත් මෙම්බර්ස්ලා මේ ටික දැනගෙන හොද වැදගත් ත්‍රෙඩ් එකක් දායි කියලා මම බලපොරොත්තුවෙනවා.. :):) එහෙනම් ඉතින් මම ගියා......


    All-the-Best-13.gif
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Top Bottom