ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්න
ලිංගික නිදහසක් අපිට ඕනි
ලිංගික විප්ලවයක් අපි අරඹමු
ෂා නියමයි නේ මාතෘකාව දැක්ක ගමන් මොනවද මතක් වෙන්නේ
කෙල්ලෝ 10ක් 15ක් වට කරන් ඉන්නවා සීන් පේනවා පේනවා වගේ නේද
එහෙනම් ඉතින් ලිංගික නිදහසක් ඉල්ලා ගමු
කොහොමද ආතල් එක
නියුඩ් බීච් එකේ එක පැත්තක මල්ලි ඉන්නවා අවුරුදු 50ක විතර ඇන්ටි කෙනෙක් එක්ක
ඊට ටිකක් එහායින් අම්මා ඉන්නවා පොඩි කොල්ලෙකුත් එක්ක
නංගිට කොල්ලෝ සෙට් එකක් පෝලිමක් දාලා
ඔහ් සුන්දර හීනේ බොන්ද වෙලා ලේ ටික රත් වෙනවා වගේ නේද
දෙන්නම් තොගේ රෙප් වලට වැඩේ කියලත් දැන් හිතෙනවා ඇති
එලකිරි එකේ මේ දවස්වල ලිංගික විප්ලවයක් ගැනත් අතන මෙතන කථා වෙනවා දැක්ක නිසයි මේක දාන්න හිතුනේ
විශාල ලිංගික නිදහසක් ලැබුනොත් අන්තිමට ඉතුරු වන්නේ පහත දේවල් ටිකක් පමණි
1. නියමිත පියෙක් නැති දරුවන්
2. ලිංගික රෝග සැදුණු ජනතාවක්
3. ලමා ගැබිණියන්
4. විකෘත්තිතා ඇති දරු උපත් (ලේ ඥාතීන් අතර සිදුවන ලිංගික සබදතා වලින්)
5. මව පියා දූදරු සබදතා බිදුණු විකෘත් සමාජ හා ජීවන රටාවක්
තව තව දේවල් වෙනවා සේරම ලියන්න බෑ
ඇත්තටම අද සමාජයට ඕනි ලිංගික නිදහසක් නෙවෙයි ලිංගික අධ්‍යාපනයක්
ලිංගික අධ්‍යාපනයක් කිව්ව ගමන් කට්ටිය හදන්නේ කාමසූත් පොත විෂය නිර්දේෂයට ගන්න
ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික ඉරියව් විතරක් නෙවෙයි
ලිංගික සංසර්ගයෙන් සිදුවන්නේ කුමක්ද
දරු උපත් සිදුවන්නේ කොහොමද
උපත් පාලනය කරන ක්‍රම
ලිංගික රෝග සෑදෙන ආකාරය සහ ඒවායින් වැලකීම
වැනි දේවල් ගැන පුලුල් අවබෝධයක් දෙන්න ඕනි
නිසි අධ්‍යපනයක් ලැබෙනවානම් මිනිසුන් ලිංගිකත්වය වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ
මං කියපු දේ වල වටිනා කමක් තියෙනවනම් රෙප් දීලා යන්න
රෙප් දෙන්න කම්මැලියි වගේ නම් home බොත්තම කී බෝඩ් එකෙන් ඔබා
krama බොත්තම ඔබන්න