2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ඉන්නව මල්ලී :D වැස්ස නිසා ටිකක් අඩු ඇති අද කට්ටිය
    ඔ‍ය පැත්තට ගොඩක් වැස්සද අ‍යි‍යේ... මෙහෙට නම් පැ‍ය බාග‍යක් විතර වැස්සේ...:oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;13812976 said:
    කොත්තු කාලා බන්ඩි ෆුල්


    මාත් ආවෝ

    :lol::lol::lol::lol:






    මම ආපහු මාස ගාණක් ‍යනකම් කොත්තු කන්නේ නෑ....:growl::growl::growl: