2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැය 3 වගේ වැස්ස. හයියෙන් ‍විදුලි කොටල ගෙරෙවුව නැති වෙන්නම
    ඒකත් එහෙමද... ගෙදර හිටි‍යා නම් මේ පැත්තට වත් එන්න වෙන්නේ නෑ ඒ කි‍යන්නේ....:baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නවා අයියා ,අද සිකුරාදා නිසා මේ පැත්තේ ආවේ :rofl:

    අහ නිවාඩුනෙ නේද? එළ එළ එහෙනම් සෙට් වෙන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් එහෙමද... ගෙදර හිටි‍යා නම් මේ පැත්තට වත් එන්න වෙන්නේ නෑ ඒ කි‍යන්නේ....:baffled::baffled::baffled:

    ඔව් ඔව්. මගෙනම් අද උදේ SLT එකෙන් කතා කරල දැන් Slow නෑ නේද කියල ඇහැවුව. හැබැයි දැන් මේ වැස්සට පස්සෙනම් ටිකක් Slow වගේ ආයිත් :lol::lol: