හෆොයි... ඒ අතින් නම් බෝඩිම සැපයි... නැත්තම් මටත් ඔය සෙතේම තමයි...
ඔව් ඔව්. මගෙනම් අද උදේ SLT එකෙන් කතා කරල දැන් Slow නෑ නේද කියල ඇහැවුව. හැබැයි දැන් මේ වැස්සට පස්සෙනම් ටිකක් Slow වගේ ආයිත්![]()
අම්මට සිරි කැන්ඩිය

හෆොයි... ඒ අතින් නම් බෝඩිම සැපයි... නැත්තම් මටත් ඔය සෙතේම තමයි...

අනිව අනිව ඒකනම් වෙන්න පුළුවන් තමයිඅපෝ පේනවාමම අර ත්රෙඩ් එකෙත් කමෙන්ට් එකෙක් දැම්මා
![]()


අම්මට සිරි කැන්ඩිය
පිස්සු කොර පුතා කොහෙද මිසින් වෙලා හිටියේ
කොෂි නංගිට දැන් කොහොමද
