kaalekin set unalu onna![]()
මමත් සෙට් උනා කියහන්කෝ ... මම 1ද මන්ද
එළ එළ සෙට් වෙන්න
ළිඳේ ඉන්න අයගෙන් ද?
ජයන්තයා....![]()





නුගේගොඩ සයිඩ් එකේ හෙනම අවුලක් තිබ්බ කියල ඊයේ අපු උන් කිව්වා
ඔව් ඔව්. මගෙනම් අද උදේ SLT එකෙන් කතා කරල දැන් Slow නෑ නේද කියල ඇහැවුව. හැබැයි දැන් මේ වැස්සට පස්සෙනම් ටිකක් Slow වගේ ආයිත්![]()