2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඉසුරුමුණියේ ඔබ තැනූ පෙම්වතිය අද කොතැනද කියා ඇසූ විට ඔහු හිනහුනා මම තවම තනිකඩයැයි කියා....... අපි ගියා.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113


    EmoRain.jpg
    EmoRain.jpg
    EmoRain.jpg
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉසුරුමුණියේ ඔබ තැනූ පෙම්වතිය අද කොතැනද කියා ඇසූ විට ඔහු හිනහුනා මම තවම තනිකඩයැයි කියා....... අපි ගියා.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් දවස් 4 වගේ අපිටත් හෙන ස්ලොව් වෙලා තිබුණෙ. අපිවනම් හැබැයි අයිති වෙන්නෙ රත්මලාන එකට. සමහරවිට ඒකෙත් ප්‍රධාන එක නුගේගොඩ ද දන්නෙ නෑ.
    නුගේගොඩ කේබල් අවුලක් එහෙම ගියා කියල කිව්වා
    ඊයේ මෙහෙ ඇවිල්ල මාසකට කලින් විතර හයි කරලා ගිය
    මෙයින් බොක්ස් එක මාරු කළා
    නොයිස් එකක් එනවා එකයි
    ඒ වෙලාවේ ඉදල ස්ලෝව් ගතියත් ගිය
    වැස්සට පොඩ්ඩක් ආයේ තියෙනවා වගේ දැන් :lol:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අප්පා ඇඩෙන සින්දුවක්
    සුනිල් එදිරිසිංහයන්ගේ නුතන හොදම සින්දුවක්
    i love it