නුගේගොඩ කේබල් අවුලක් එහෙම ගියා කියල කිව්වාඔව් දවස් 4 වගේ අපිටත් හෙන ස්ලොව් වෙලා තිබුණෙ. අපිවනම් හැබැයි අයිති වෙන්නෙ රත්මලාන එකට. සමහරවිට ඒකෙත් ප්රධාන එක නුගේගොඩ ද දන්නෙ නෑ.

එහෙනම් ඉතින් චුත වෙලා යන්න මෙතනින්....mama kibula uncle ge radio ahanne nah .