2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජ‍යන්ත‍යෝ... ලිං මැඩි සම්මාන‍ය දිනාගන්න ට්‍ර‍යි එකක් දීපන්... උඹට ගේමක් නෑ....:lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් සයිම වෙන දේ දනිමි.... මම දැන් සම්බාව්‍ය වී ඇත
    tuzki47.gif
    tuzki47.gif
    tuzki47.gif
    tuzki47.gif


    මක් වෙලාද කිව්වේ .....?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    images

    :oo::oo: කතා කරලා වැඩක් නෑ ඕකුන් ගැන..... මට එපාම වෙලා.... මම එටිසලාට් 10GB (999 Package) (හම්බයාගේ තමා ඉතින් :( ) එකක් ගත්තා..... ඕනා නම් කියපල්ලා..... එටිසලාට් එකේ වැඩ කරන යාළුවෙක් දෙන්නේ බඩු..... :cool:
    10 GB වලින් මොනවයි බන් කරන්න පුළුවන් :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    10 GB වලින් මොනවයි බන් කරන්න පුළුවන් :(


    අඩෝ මේ බලපන්කො මූ ගිගා බයිට් 270+ ගානක් බානවා කිව්වා නේද මාසෙකට :lol:
    මෙගා බයිට් කියලද දන්නේ නෑ කිව්වේ :sorry: