2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව දෙන්නකෝ කිඹුලා අය්යේ
    ඔ‍ය වගේ සින්දුවක් ඉල්ලපන්කෝ.... අර පඩික්කම් සින්දුව නැතුව.....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    orange-guy-10.gif
    orange-guy-10.gif
    orange-guy-10.gif
    orange-guy-10.gif
    orange-guy-10.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහස නුඹ මෙතරම්... සයුර නුඹ මෙතරම්... ආදරේ මෙතරම්... සිහිනයකි නුබ නම්...!! සිහින දකිනා අදුරු කුටියේ....
    උඹට නිදිමත‍යිද....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලයියේ.. මට ඊලග සතියෙ මෙන්න මේ ගීතය දෙන්න...

    ක්ලැරන්ස් විජේවර්ධනයන් ගයන... මාවතේ අපි යයි කියා