2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: පොඩි උන්ට ඕවා තේරෙන්නේ නෑ...... :no: විචියාගෙන් අහලා බලපන්.....!! :rofl:
    සන්කපලයටත් චිච්ගේ නිම්නය බලාගන්න බැරිඋනානේ...:baffled::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::frown: දුප් දුප්.... පොඩි උන් පොඩි උන් විදිහට හිටපල්ලා......!! නොදන්න මගුල් වලට හොට දාන්න එන්නේ නැතුව..... :growl:

    ඕකේ.... :sorry:
    හැබැයි ඉතිං මොන දේවාලෙ ගියත් ථලක් නෑ එහෙමයි නං :rofl::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo: ඒ මොකක්ද.....?? ඕකාගේ නම් කටට පණුවෝ ගහලයි මැරෙන්නේ..... :growl:
    බැංකු නය සින් එකක් ගැන කියල තමයි මේක කිව්වේ

    D.B. විජේතුංග ජනාධිපති තුමා පිරිපර සමග ගමනක් යද්දී ඔන්න එක් තරා ගමක් පසු කරනකොට හුජ්ජ බරක් හැදුනලු.මේක දැන් හෙන අමාරුයිලු.හිර කරගෙන ඉන්නත් බැහැලු මොනවද වගේ.අරක බස්සගත්තම සන්සුන් වෙනවලුනෙ.එත් මේ හුජ්ජ බර කොහොම නවත්තන්නද .ජනාධිපති තුමා යන නිල රථයේ උන්ට ජනාධිපති මේක කිව්වලු.දරුවෝ ඔය හුජ්ජ බරක් තියෙනවා තකහනිය ඔය කැලාවක් අල්ලලා නවත්තාපන් කියල.ඉස්සරහින් පස්සෙන් ගිය වාහනවලට කියල පහු කරගෙන යන හරියෙම පාරකට හරවල යනවලු යනවලු.ඔන්න ටිකක් හොද ගේක.ගේට්ටුව ඇරලා තියෙනවා දැකල වාහනේ අල්ලලා ඒ ගෙදරට.ගෙදර මිනිස්සු ෆුල් හොල්මන් ලු.ක්ෂණික බැහැගත්ත ජනාධිපති තුමා සරමත් උස්සගෙන වැසිකිලිය කොහෙද කොහෙද ගාගෙන දිවුවලු ගෙට.ගිය වැඩේ කරගෙන එලියට එනකොට ගෙදර උන් තේ මෙසේකුත් හදල කට්ටිය ආගිය තොරතුරු කතා කරලා යාලුවෝ උනා කිව්වා

    පස්සේ කිව්වා ජනාධිපති තුමා ඒ ගෙදර එකාට ලොකු ලොකු ලෝන් දුන්නලු ආයේ ගෙවන්න ඕනේ නෑ කියල.ප්‍රේමදාසත් ඒ වගේ මිනිස්සු බැංකු වල දාපු සල්ලි තොග පිටින් හිතවතුන්ට නයට දීල ගාමන්ට් පටන් ගන්න කියල අද වෙනතුරු ණය ගත්ත උන් ඒවා ආයේ ගෙවුවෙත් නෑලු දාපු ගාමන්ට් එකකුත් නෑලු

    ප්‍රේමදාසගේ පුතත් කරන්නේ NGO වලින් සල්ලි අරගෙන පන්සල් පල්ලි හදන එකලු.ඌ ලොකු පුටුවට අවොත් ලංකාව NGOකරණය වෙයි කියලත් කියල

    හද්දගේ කුප්ප හිනාවක් දැම්ම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "මගේ සිතේ ලස්සන කුමාරිකාවන් වගේ හැඩැති, රූපත් යුවතියකගේ රුවක් මැවේ. ඇගේ රූ සපුව නිසා මා මෙතෙක් සමවැදී සිටි බඹසර දැහැන ද බිදී ‍ගියේය. මාගේ උමතු සිත, ඈ හැඳ සිටි සිනිඳු සළු තුලින්, ඈ රූ සපුව දකින්නට තැත් කරයි. අහෝ, මා අබියස මේ මැවෙන්නේ දෙව් ලොවක්ම ද? මෙතෙක් මම, සුවිසල් ඇතෙක් වන්, මගේ හැගීම් පාලනය කරගෙන සිටියෙමි. දැන් නම් ඒ සියල්ල බිඳී ගොසිනි. මම ඒ බිඳී ගිය දෙව් ලොව දැක කම්පා වෙමි."
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බැංකු නය සින් එකක් ගැන කියල තමයි මේක කිව්වේ

    D.B. විජේතුංග ජනාධිපති තුමා පිරිපර සමග ගමනක් යද්දී ඔන්න එක් තරා ගමක් පසු කරනකොට හුජ්ජ බරක් හැදුනලු.මේක දැන් හෙන අමාරුයිලු.හිර කරගෙන ඉන්නත් බැහැලු මොනවද වගේ.අරක බස්සගත්තම සන්සුන් වෙනවලුනෙ.එත් මේ හුජ්ජ බර කොහොම නවත්තන්නද .ජනාධිපති තුමා යන නිල රථයේ උන්ට ජනාධිපති මේක කිව්වලු.දරුවෝ ඔය හුජ්ජ බරක් තියෙනවා තකහනිය ඔය කැලාවක් අල්ලලා නවත්තාපන් කියල.ඉස්සරහින් පස්සෙන් ගිය වාහනවලට කියල පහු කරගෙන යන හරියෙම පාරකට හරවල යනවලු යනවලු.ඔන්න ටිකක් හොද ගේක.ගේට්ටුව ඇරලා තියෙනවා දැකල වාහනේ අල්ලලා ඒ ගෙදරට.ගෙදර මිනිස්සු ෆුල් හොල්මන් ලු.ක්ෂණික බැහැගත්ත ජනාධිපති තුමා සරමත් උස්සගෙන වැසිකිලිය කොහෙද කොහෙද ගාගෙන දිවුවලු ගෙට.ගිය වැඩේ කරගෙන එලියට එනකොට ගෙදර උන් තේ මෙසේකුත් හදල කට්ටිය ආගිය තොරතුරු කතා කරලා යාලුවෝ උනා කිව්වා

    පස්සේ කිව්වා ජනාධිපති තුමා ඒ ගෙදර එකාට ලොකු ලොකු ලෝන් දුන්නලු ආයේ ගෙවන්න ඕනේ නෑ කියල.ප්‍රේමදාසත් ඒ වගේ මිනිස්සු බැංකු වල දාපු සල්ලි තොග පිටින් හිතවතුන්ට නයට දීල ගාමන්ට් පටන් ගන්න කියල අද වෙනතුරු ණය ගත්ත උන් ඒවා ආයේ ගෙවුවෙත් නෑලු දාපු ගාමන්ට් එකකුත් නෑලු

    ප්‍රේමදාසගේ පුතත් කරන්නේ NGO වලින් සල්ලි අරගෙන පන්සල් පල්ලි හදන එකලු.ඌ ලොකු පුටුවට අවොත් ලංකාව NGOකරණය වෙයි කියලත් කියල

    හද්දගේ කුප්ප හිනාවක් දැම්ම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ වැඩසටහනනම් වෙනද වගේ ම හොඳට යන්න ඇති කියල හිතනව. අපිටනම් ඉතින් කාළගුණය හා විදුලිබල මණ්ඩලයේ බාධක ආව.